අවසාන දිනය ඔක්තොම්බර් 15 දක්වා දීර්ඝකරන ලද#
විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථාන සහ පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ මහජන උපදේශනයේ අදහස් ලබාගන්නා අවසාන දිනය ඔක්තොම්බර් 15 දක්වා දීර්ඝකරන ලදී. ඔබේ අදහස්
[email protected] හෝ www.pucsl.gov.lk වෙබ් අඩවිය හරහා හෝ තැපෑලෙන් හෝ යොමු කරන්න...