දැවෙන ප්‍රශ්න පත්‍රයකි ....හැකි අයෙකු පිළිතුරු දෙනු මැනවි...
1. ජනතාවගේ බදු මුදලින් උගත්තේ වෛද්‍යවරුන් / ශිෂ්‍යන් / පමණද ?
2.ජනතාවගේ මුදල් දේශපාලුවන් අවභාවිත කලේම නැත්ද ?
3.සයිටම් වැනි හොර උපාධි කඩයක වසර දහයක් ගෙවූ ඈයෝන්ට රැකියාවක් සෝමාලියාවෙන්වත් ලැබෙයිද ?
4. පෙට් ස්කෑනරය ගැනීමට මුදල් නොමැති...