සමහර දොස්තරලා, නර්ස්ලා ඉන්න්වා මිහිපිට දෙවිවරු වගේ. කතා කලත් ඇති. ඒ අතර සමහරු ඉන්නවා යක්කුන්ටත් අන්තයි. උන්ට ලෙඩක් කියන එක හැමදාමත් දකින සාමන්‍ය දෙයක් උනාට අපිට එහෙම නෑනේ. ඔය අතර ඉන්නවා මම ඩොකෙක් කියලා ඔළුව ඉදිමුනු එවුනුත්. අපේ ගමේ එකෙකුත් හිටියා එහෙම. මිනිහාව දැකලා අපේ අමේ ටිකක් දුප්පත්...