ඇම්ප් එකෙන් කරන්නේ ස්පිකර් වලට පවර් එක දෙන එක, ඇම්ප් එකට සවුන්ඩ් දෙන්නේ ඇක්ටිවු ක්‍රොස්මිඕවර් හරහා, ඇක්ටිවු ක්‍රොස්මිඕවර් එකට සිග්නල් දෙන්නේ මික්සර් එක හෝ ප්‍රි ඇම්ප්ලිෆයර් හරහා
ඩ්‍රම් එකෙන් සවුන්ඩ් ගන්නේ මයික් එකකින් ඒවා ඔකොම සම්බන්ද වෙන්නේ මික්සර් එකට හෝ ප්‍රි ඇම්ප්ලිෆයර් එකට