ඕවා මචන් cnn වගේ මීඩියා වලින් පතුරන දේවල්, උතුරු කොරියන් කාරයන්ට දෙයක් කරන්න බැරි නම් උන් ජපන් මුහුදට මිසයිල දානකන් ඉන්නේ නැ ජපන්නු දකුණු කොරියන් කාරයෝ ඇමරිකන් කාරයෝ,
උතුරු කොරියාවට බොහොම සුළු වෙලාවයි සොයුල් විනාශ කරන්න යන්නේ විශාල කල තුවක්කු ප්‍රමානයක් උන්ට තියෙනවා, යුද්දයක් ගියොත් වැඩියෙන්ම...