ඈයි උබලා මේකේ කාලේ නාස්ති කරන්නේ නෑතිව බුර්කාව තහනම් කරපන්, ගෑනුන්ට මනුශ්යන්ට වගේ සලකපන් කියලා හම්බයන්ට විරුද්දව පාරට බහින්නේ නෑත්තේ..
උබලා කෑමතිද නීතියේන්ම ගෑනියේක් ගේ උසාවියක පිරිමියෙක්ගේ සාක්ශියක් වගේ භාගයක් පමනක් වලන්ගු වෙනවට? උපතින්ම ගෑනිය යනු පිරිමියාට වඩා බුදිය අඩු ජීවියෙක් කියලා පොත්...