ඕවානම් මහින්දයාගේ ආන්ඩුවේ සක්කිලි වෑඩ. ඒත් $50K-75K ගෙවන්න පුලුවන් එකාට ඔය 10% මහලොකු ගානක් නොවෙන්න පුලුවන්.
කෙසේ හෝ වේවා පර්මිට් සියල්ල තහනම් කරන්න ඕන... ඈමතියන්ට දොස්තරයන්ට ආන්ඩුවේ ලොක්කන්ට ඕවා නෑතත් වාහන ගන්න පුලුවන්.. ඕක නවත්ට්තලා සමස්ත බද්ද අඩු කරන්න ඕන හෑම එකාටම වාසියක් වෙන්න