1. Apparently Kid

    මහින්ද_ගියොත්?

    උඹ කොච්චර කෑ ගැහුවත් ආයේ මහින්දට ඡන්දේ දෙන්නේ නෑ
  2. Apparently Kid

    මෛත්‍රී ජනාධිපති වෙලා විධායක බලතල අගමැති

    උඹ කොච්චර කෑ ගැහුවත් ආයේ මහින්දට ඡන්දේ දෙන්නේ නෑ
  3. Apparently Kid

    නිළිය ගණිකා වෘත්තියේ "ස්වර්ණමාලී ජයලත්"

    ඕවා අපිට වැඩක් නෑ. :lol: ඒකී රඟපාපු වැඩිහිටියන්ට පමණයි ෆිල්ම් ටික දාපං ඇත්ත නැත්ත දැනගන්න. :P
  4. Apparently Kid

    Kiss karanakota bacteria

    කිස් කරලා කෙලගහපං. එතකොට හරි. :lol::lol::lol:
  5. Apparently Kid

    Air Rifle එකක් ගත්ත..

    schoolboy shot with an air rifle source: https://uk.news.yahoo.com/terrified-schoolboy--11--shot-with-air-rifle-as-he-played-in-children-s-football-match-113557992.html#cGqyVvy
  6. Apparently Kid

    ඇනල්කෙලීගේ බොයියා

    ඇනල්කෙලීගේ බොයියා
  7. Apparently Kid

    පොලිස් Girl Friend

    ලොකු තනතුරකට එනකං දුක තමයි රංජනී :(
  8. Apparently Kid

    පොලිස් Girl Friend

    කෙල්ල පොලීසියට යනවානම් උඹත් පොලීසියට බැඳියං. නැත්තං උඹට වෙන්නේ එකිව කසාද බැඳලා රාළහාමිලාට බුදියන්න දෙන්න තමයි.
  9. Apparently Kid

    Mahindha will win presidential election

    පර්සි අපිට.. අපි පර්සිට.. පර්සි මහේන්ද්‍රට ජයවේවා..! දැන් හරිය? :P
  10. Apparently Kid

    imei change

    අඩෝ... උඹ නේද මගේ ෆෝන් එක ඉස්සුවේ.
  11. Apparently Kid

    එළකිරියේ යූසර් නේම් එක

    එළකිරි ඇන්ටිලා පොඩි බබාලාට ආදලේ නිසා මම Apparently Kid වුනා
  12. Apparently Kid

    .::Emily Ratajkowski at Hollywood Film Awards 2014::.

    මාර රටකොස් ගෙඩිය නේද බං:P
  13. Apparently Kid

    වෙඩි නොතියන තුවක්කු

    වෙඩි නොතියන තුවක්කු මේවා නිර්මාණය කරලා තියෙන්නේ Sonia Rentsch කියන කලාකාරිණිය විසින්. ඔය පහල ඉන්නේ එයා තමයි. මේ තියෙන්නේ එයාගේ තවත් නිර්මාණ :D මේකයි වෙබ් සයිට් එක www.soniarentsch.com රීපෝස්ට් ද දන්නෙ නෑ :rolleyes: ලස්සන නිසයි ඔයාලත් එක්ක බෙදාගන්න හිතුනේ :D
  14. Apparently Kid

    How to promote my website www.attitude.lk

    මොකක් හරි එක අයිටම් එකක් ෆී දෙන්න. :yes: අනිවා ප්‍රමෝට් වෙනවා.
  15. Apparently Kid

    One + One (Pre Oder Open)

    ඔයිට කලිනුත් ප්‍රී ඕඩර් කියලා ඉන්විටේශන් නැතුව දුන්නා :yes: මට පේන්නේ මුන් අළුත් වර්ශන් එකක් එළියට දාගන්න පරන ලොට් එක ඉන්විටේශන් නැතුව විකුණනවා වගේ. :rolleyes: කෝකටත් තව ටිකක් ඉවසන් ඉන්න එක හොඳයි. ඊළඟට මුන් මොනවගේ specs දෙයිද දන්නෑ :D
  16. Apparently Kid

    මෙන්න බොලේ අයිස් වලින් හදපු Truck එකක්

    ලස්සන නිර්මාණයක් ඒත් එන්ජිම රත්වුනාම බොඩිය නැතුව චැසියෙන් තමයි යන්න වෙන්නේ :D
  17. Apparently Kid

    රට යන්න පොඩි උදවුවක් ඕනේ ..

    පාස්පෝට්, වීසා, කම්පැනි කන්ට්‍රැක්ට් ඇග්රිමන්ට් ලෙටර්, සම් මනි :yes: උඹ රෙජිස්ටර් නොවී එයාර්පෝට් ගියොත් එතනින් උඹේ බෙල්ලෙන් අල්ලලා බලෙන් රෙජිස්ටර් කරවලා තමයි ඇතුලට යවන්නේ. :D
  18. Apparently Kid

    Nude Art Photography by Me (Kasun Shanaka)

    ඡායාරූපශිල්පියෙක්වුනාම වෘත්තීය ගරුත්වය රැකෙන විදිහට වැඩකරන්න ඕනේ බං. :yes: නැත්නම් කිසිම දෙමව්පියෙක් තමන්ගේ දුවව ෆොටෝග්‍රැෆර් කෙනෙක් ළඟට එවන්නේ නෑ බයට. :no: ගොඩක් ෆොටෝග්‍රැෆර්ස්ලා මේ ගැන හිතන්නේනෑ. :frown: ඒකනිසා හැම ෆොටෝග්‍රැෆර් කෙනෙක්ම බඩුකාරයෙක් ගානට වැටෙනවා. :(

    No contents