චන්දිමාල් තමයි මචන් ලන්කාවේ 20-20 ටුනමන්ට් එකේ හොදම බැට්මන් අවුරුදු කිහිපයක් පිට පිටම. මතකනේ වර්ල්ඩ් කප් එකේ ඔස්ට්‍රේලියාවට ගහපු ගැහිල්ල . කොහොමත් 20-20 මැච් එකකත් අන්ක 3ට ඕනේ මැච් එක ඕවර් 6ඉදන් 13 වෙනකම් තරමක් හොද ස්ට්‍රඉක් රේට් එකකින් ඇදගෙන යන්න පුලුවන් එකෙක්.මම හිතන්නේ චන්දි තමයි ඒ ජොබ් එකට...