1. other guy

    දෙරණේ

    බලන ගමන්
  2. other guy

    දිල්වාලෙ_FB

    :lol::lol::lol:
  3. other guy

    ධවල_පත්‍රිකාව

    මම හිතාගෙන හිටියේ උඹ අන්ධ විදියට කඩේ යන බයියෙක් කියලා .දැනුයි තේරුනේ අනිත් අයව කෙන්ති ගස්සලා ආතල් ගන්න පොරක් කියලා
  4. other guy

    It is better to be educated than to be a thief!

    :lol::lol::lol:
  5. other guy

    Breaking News

    :lol::lol::lol::lol::lol:
  6. other guy

    මන්ඩුක_භවන

    CD kadawala nam samahara episodes thiyena CDs thiyenawa
  7. other guy

    ජීවිතේ රහස ? කියෙව්වොත් ඔබට වටී

    මල්ලි ත්‍රේඩ් එක නම් හොදයි.එත් යකෝ මේ දවස්වල කාලේ නාස්ති නොකර වැඩ කරන්න. විභාගෙ ඉවර වුනාම මේ ත්‍රේඩ් දාන්න
  8. other guy

    ළමා නිවාසයක් HELP

    http://www.nearby.lk/search/orphanages මචන් ලන්කාවේ හැම ලමා නිවාසයක්ම් දිස්ත්‍රික්කය අනුව වෙන් කරලා තිබ්බ ලිස්ට් එකක් තිබ්බ මොකක් හරි අමාත්‍යාංශයක සයිට් එකක .ඒක නම් හොයාගන්න බැරි වුනා .ටිකක් ට්‍රයි කරලා බලන්න.ඉන්න ලමයි ගානත් එක්ක ඒකේ දාලා තිබ්බ
  9. other guy

    Malinga

    මේකට මම එකගයි.කකුල අප්සට් වෙලා තියෙද්දී ඌගේ කන්ට්‍රැක්ට් එකත් අයින් කලා.එකෙන් තමා මාලින්ග ලන්කාවේ ක්‍රිකට් බෝඩ් එක ගණන් ගන්නේ නැතුව ඉන්න පටන් ගත්තේ. පොර ලන්කාව වෙනුවෙන් සැහෙන දේවල් කරලා තියෙනවා.පොරගේ ඩේඩ් බෝලින්ග් හින්ද තමයි ලන්කාව එකදිගට වර්ල්ඩ් කප් කිහිපයකම ෆයිනල් ආවේ.මේ දවස්ව්ල ඉන්ජරි එකකින්...

    No contents