1. other guy

    ෴වයසෙ වැරැද්ද ද..? මෝඩකම ද..?෴

    ඕක මචන් ප්‍රතිකාර ගත යුතු මානසික අවුලක්
  2. other guy

    මේ දේවල් ආයේ නොවන්න

    ඒක තමයි ආපහු ජාතිවාදය අවුස්සලා රටේ ආපහු යුද්ධයක් ඇතිකරන්න හදන අයට චන්දේ දෙන්න එපා
  3. other guy

    මං මහ පව් කාර වැඩක් කලා :( :(

    පිස්සුද බන්.උඹේ ත්‍රේඩ් නැත්නම් දැන් එලකිරිය කිසි ගතියක් නෑ
  4. other guy

    අගමැති වීමට සුදුසුම කෙනා- ජනමතවිමසුම

    ඌ නම් හරියන්නේ නෑ බන්.:no::no::no::no::no: ඌ කියන ඒවා ඉග්නොර් කරන්න කියලා පොරම කියනවා
  5. other guy

    මිහිමත දෙවිවරු...................

    අපිත් එක්ක බෙදාගත්තට ස්තුතියි
  6. other guy

    Sri Lankan ISIS figher !!

    බම්ප්
  7. other guy

    මං මහ පව් කාර වැඩක් කලා :( :(

    අඩෝ ඕක මහා පව්කාර වැඩක්. මම අහලා තියෙනවා මකුලුවෙක්ගේ කෑමක් බේරලා යවපුවම ඊලග ආත්ම හතක් බඩගින්නේ මැරෙන්න වෙන්නේ කියලා.ඕකට කොරන්න ඕනේ කියලා තියෙන්නේ තම්බපු බිතර 4ක් ගෙදර හතර කොනේ සතියක් තියන එක. නැත්නම් උඹට ආත්ම හතක් බඩගින්නේ තමයි මැරෙන්න වෙන්නේ
  8. other guy

    The World as we know

    බම්ප්
  9. other guy

    තවත් අඳුරු යතාර්ථයක්

    ත්මේකේ උදාහරණෙට විඩියෝ එකක් ගන්න එක එච්චර සාර්ථක මදි.මොකද විඩියො එකක් බලන්න යන ඩේටා ප්‍රමාණය නිසා විඩියො එක නොබලා කමෙන්ට්ස් කරන අය ඉන්නවා.ඉතින් පලවෙනි කමෙන්ට් එකෙන් එයාලට බල්පැමක් වෙනවා.එත් කියවන්න තියෙන ලිපියක මුල් කමෙන්ට්ස්වල බලපැම මීට වඩා අඩුයි. හැබැයි එත් ලිපිය ගොඩක් දිග එකක් නම් එත් ලිපියට...
  10. other guy

    ඔබත්_ඇබ්බැහිවෙලාද????

    හොද ලිපියක්
  11. other guy

    මේ අකුරු වලින් වචන හදමු.

    දැනට බම්ප්.හෙට ට්‍රයි එකක් දාන්නම්
  12. other guy

    වෙලාව වැඩියෙන් ගියා

    උඹව පිඅසක්වල ජිවීන් පැහැරගෙන ගිහින්. මුලු ඇගෙම එක්ස් රේ එකක් කරලා බලපන් මොනවා හරි ගැජට් එකක් දාලාද දන්නෙත් නෑ.
  13. other guy

    වෙලාව අඩුවෙන් ගියා

    හීන වලදී කාලේ දික් වෙනවා.අපි සමහරවිට අවුරුදු ගනන්වල හිනත් දකිනවා ඇති.
  14. other guy

    Thread එකකට Bump දැමීම.

    :yes::yes::yes::yes:
  15. other guy

    Reality Must See

    tfs
  16. other guy

    කූඹි කූඹි යාළු :(

    අවුරුදු 25-30ක් එහා නේද?

    No contents