මේ දේවල් ඇත්තද?
මොනවද මචන්ලා මේ Data entry package system කියල හැම තැනම advertisements දාලා තියෙන්නේ.මේ දේවල් ඇත්තද? කරපු උන් ඉන්නවද?
Platinum package
register fee - rs.5000
salary - rs.25000
Diamond package
registration fee - rs.3000
salary - rs.15000
මේ විදියට package system එකක් තමා තියෙන්නේ. දන්නා කට්ටිය කියන්නෝ...