ලොව මිල අධිකම ජංගම දුරකථන 05
1. Diamond Rose iPhone 32 GB
මේ ෆෝන් එක වටේම රෝස දියමන්ති 500ක් අල්ලල තියනව.එතකොට මේ ෆෝන් එකේ තියන ඇපල් ලෝගෝ එක හදල තියෙන්නෙත් දියමන්ති 53ක් යොදාගෙන.navigation button එක ඩිසයින් කරල තියෙන්නෙත් කැරට් 7.4ක් වටින දියමන්ති යොදාගෙන.ෆෝන් එකේ සම්පූර්ණ වටිනවාකම US $ $8,020,000 යි
2. Gold Sticker iPhone 3G 32 GB
මේ ෆෝන් එකේ කවර් එක කැරට් 22ක රත්තරන් වලින් තමයි හදල තියෙන්නෙ.කවර් එක වටේට දියමන්ති 136ක් අල්ලල තියනව.ඒ දියමන්ති වල බර ග්රෑම් 271ක්.navigation button එක කැරට් 7.1ක වටිනාකින් යුතු දියමන්ති වලින් තමයි හදල තියෙන්නෙ.ෆෝන් එකේ මුලු වටිනාකම US $3,200,000 යි
3. Kings Button iPhone 3G
කවර් එක වටේට දියමන්ති 138යි.navigation button එක හදල තියන දියමන්ති වල වටිනාකම කැරට් 6.1යි.මුලු වටිනාකම US $ $2,500,000 යි
4. Goldvish Le Million
මේ ෆෝන් එකේ කවර් එක හදල තියෙන් කැරට් 18ක් වටින සුදු රත්තරන් සහ කැරට් 20ක් වටින දියමන්ති වලින්.සම්පූර්ණ වටිනාකම US $ මිලියන 1.3යි
5. Vertu Signature Cobra
මේ ෆෝන් එකේ කවර් එක කැරට් 22ක රත්තරන් තියනවා.ඒ වගෛ්ම මේ කවර් එකේ ඉන්න සර්පයාව ඩිසයින් කරල තියෙන්නෙත් කිසිම මැෂින් එකක් යොදාගෙන නෙමෙයි.සම්පූර්ණ වටිනාකම US $ 310,000යි
Copied Facebook