මේක හුදෙක්ම කතාවක්ම විතරක් නෙමෙයි මචං
මගේ තාත්තගේ හොදම යාළුවෙක්ගේ පාසලේ එයා පොඩි කාලේ එයාගේ පන්තියේ වෙච්ච ඇත්තම ඇත්ත සිද්ධියක්...
අද අපිට දෙයියන්ගේ පිහිටෙන් එහෙම තත්ත්වයක් නෑ...
ඒ වුනත් ඒ දවස්වලටත් වඩා අද ඉන්නවා ඒ වගේ තත්ත්වයන් උඩ ඉන්න ළමයි...ඒ වගේ පවුල්...
පොඩි ළමයි ඉස්කෝලෙන් පස්සේ එක එක අත්...