මහින්දට නාම යෝජනා නෑ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ලබා නොදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීන්දුකර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවා. ඒ අද (18) දහවල් පැවති මාධ්‍ය හමුවක දී .
අවස්ථා දෙකකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ - ජනාධිපති මෛත්‍රීපාල...