මොන කෙල්ලද තෝරන්නේ?
හරි ඔන්න මේකේ ඉන්න ඔස්තාර් ලට ප්‍රශ්නයක්
බැඳපු, නොබැඳපු, කෙල්ලෙක් වත් නැති, ඕන එකෙක් උත්තර දීපල්ලා (අතල් එකකුත් ගන්න)
හිතපන් කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා A සහ B කියල. දෙන්නම උඹට කැමති පන දෙන්න උනත්
උන් දෙන්නගේ look එක සහ ගති ගුණ rate කලොත් (අනිත් ඒවා [වත්කම් etc] සමානයි කියල...