මොන කෙල්ලද තෝරන්නේ?
හරි ඔන්න මේකේ ඉන්න ඔස්තාර් ලට ප්‍රශ්නයක්
බැඳපු, නොබැඳපු, කෙල්ලෙක් වත් නැති, ඕන එකෙක් උත්තර දීපල්ලා (අතල් එකකුත් ගන්න)
හිතපන් කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා A සහ B කියල. දෙන්නම උඹට කැමති පන දෙන්න උනත්
උන් දෙන්නගේ look එක සහ ගති ගුණ rate කලොත් (අනිත් ඒවා [වත්කම් etc] සමානයි කියල ගනින්)
A
හැඩ රුව - 3/5
ගති ගුණ - 4/5
B
හැඩ රුව - 4/5
ගති ගුණ - 3/5
5/5 මොකෙටවත් තියන කෙල්ලෝ නෑනේ.
දැන් කියපන්
උඹ තෝරාගන්නේ මොන කෙල්ලද?
හේතුව මොකක්ද?
දැන් පින්තුර නැතුව මුකුත් කියන්න බෑ... නොම්මරේ දීපන් ආශ්‍රය කරලා බලල කියන්නම්... වගේ ගොන් අතල් එපා. මේක තනිකරම hypothetical scenario එකක් .... මෙහෙම කෙල්ලෝ දෙන්නෙක් නෑ. [ඉන්නවා නම් අහන්න ඕන නෑ]

Improved version
ඔහොම දැම්මොත් මචං හැමෝම වොට් කරන්නේ A ට තමයි මෙහෙම දාපන් 1කෙල්ලෙක් ඉන්නවා ඒකි ගුණගරැක සිල්වත් ඒත් එකිගේ මුනේ පැත්තක් ඇසිඩ් වලට පිච්චිලා 2තවත් කෙල්ලෙක් ඉන්නවා ඒකි ලස්සනයි හරියට අයිචෛර්යා කෙල්ල කාල වගේ හරිම ලස්සනයි එත් පොඩ්ඩ ඇත්තම් කේන්ති යනවා වියහියදම් ගැන සැලකිලිමත් වෙන්නේ නෑ සෙල්ලක්කාරයි තව 3කෙල්ලෙක් ඉන්නවා වැඩි ලස්සනක් නෑ නිකම් කලු කෙල්ලෙක් ඇගේ හැඩයකුත් නෑ ඒත් වනිතයි ස්වාමි ගරුකයි තව 4 කෙල්ලෙක් ඉන්නවා හරිම සෝශල් එත් කටපරිස්සමක් නෑ ඉවසීමක් නෑ ඒත් උබට පුල් ලවු දැන් උබට මංගල යෝජනා 4ක් එනවා මේ හතර දෙනාගෙන් උබ තෝරා ගන්නේ කවුද? දැන් උබ තෝරගන්නේ මොන කෙල්ලද වගේ දාපන්
Last edited: