1. TakaTakas

    හසිනිගේ පත්තර සීන් එකේ ඔක්කෝම

    මාතෘකාව වෙනස් කරපන්. පත්තර කොළ වල ඔතපු ගස්ලබු ගැට.
  2. TakaTakas

    Say YES to Death Penalty !

    අනේ මන්ද බන් මම නම් විරුද්ධයි මේකට. අපේ රටේ නීතිය ගැන ශතපහකටවත් විශ්වාස නෑ. බලපන් අර හිතුමතේ ජීවිතේ කියන එකා. ඌ හිතාමාතාම සැලසුම් සහගතව කී දෙනෙක් මැරුවද? ඇයි ඌ ඒ තැනට පත් උනේ. නීතියෙන් ඌට සාධාරණයක් උනේ නෑනෙ. ඉතින් ඌ නීතිය අතට ගත්තා. ඌම සාධාරණයක් කර ගත්තා. ඒ වගේ කීදෙනෙක් ඇද්ද ඕක ඇතුලෙ. මට නම්...
  3. TakaTakas

    නාගානන්ද හොරිකඩ බල්ලා

    යුද්දෙ තිබුනෙ අවුරුදු සීයකට උඩදි නෙමෙයිනෙ.ඔය කියන නාගයා ඒ කාලෙ අත දරුවෙකුත් නෙමෙයිනෙ. එහෙනම් ඌ ඒකාලෙ මේ විදියට මතු නොවුනෙ ඇයි. උගෙ ජාති ආලෙ මතුවෙන්නෙ 2015න් පස්සෙනෙ. යුද්දෙට උරදීපු නායකයො මැරිලත් නෑනෙ.උන්ට මේ රටේ නායකත්වයට ඉල්ලන්න වෙන කාටත් වඩා සුදුසුකම් තියනවනෙ. ඕක තේරුම් ගන්න බැරිනම් ඉතින්...
  4. TakaTakas

    නාගානන්ද හොරිකඩ බල්ලා

    මේක අවුරුදු 30ක යුද්ධයක් තිබුන රටක්. ඒකාලෙ ඔය නාගය කොහොද හිටියෙ.ප්‍රේමදාස යුද්දකලා චන්ද්‍රිකා යුද්ධ කලා මහින්ද යුද්ධකලා ඔය එක කාලෙකවත් මූ රටේ ප්‍රශ්නයක් ගැන කතා කරනවා උඹල අහල තියනවද? ඇයි ඒ කාලෙ ජනාධීපති වරණ වලට ආවෙ නැත්තෙ? ඇයි ඔය කාලෙ රටේ වෙන ප්‍රශ්න තිබුනෙ නැද්ද වංචා දූෂණ තිබුනෙ නැද්ද?දැන් මූ...
  5. TakaTakas

    මෙක හොද කතාවක්.හැමොම කියවන්න.

    මෙක හොද කතාවක්.හැමොම කියවන්න. --- සමෝසා වෙළෙන්දා ------- එක්තරා නගරයක සමෝසා වෙළෙන්දෙක් සිටියේය. ඔහුගේ වෙළෙඳසල පිහිටුවා තිබුණේ විශාල වෙළෙඳ සමාගමක් ඉදිරිපිටය. එහි විකිණූ සමෝසා ඉතා රසවත් වූ අතර පෙර කී සමාගමේ උදවිය දිවා ආහාර විවේකයේ දී පැමිණ සමෝසා මිල දී ගැනීම සාමාන්‍ය සිද්ධියක් විය. දිනක් එහි...
  6. TakaTakas

    බීලා සීයටත් මරාගන්න කොටිපතියෙක්

    මේ ත්‍රෙඩ් එක දාල ඒකට කමෙන්ට්ස් වැඩිහරියක් දාල තියන්නෙ හම්බයො.මොකද මේ කඩේ හම්බ කඩයක් නිසා. අනිවාර්යෙන්ම ප්‍රියංගය ඔය ගේම ඉල්ලන්නෙ ඔය කඩේ හම්බ කඩයක් නිසා.ප්‍රියංග නෙමෙයි බිල්ගේට්ස් ආවත් කතාව ඇත්තනෙ. ගොඩක් මුස්ලිම් කඩවලින් ඔය වගේ බොරු බිල් දානව.මටත් ඔය වගේ වැඩ වෙලා තියනවා. අන්තිමට කපටි හම්බයා සොරි...
  7. TakaTakas

    අලුත් businesses එකක්..

    අතේ තියන ගාන විතරක් යොදවල කරන දෙයක් කරන්න.කෙලවුනොත් ඒ ගාන විතරයි. නැත්නම් ඉඩමත් නෑ සල්ලිත් නෑ.මේ දවස් වල ණය වෙලා ලංකාවෙ බිස්නස් වලට යන්න එපා ආර්ථිකය පට්ට චාටර්
  8. TakaTakas

    රුසියානු අධ්‍යාපන වීසා ජාවාරම (Revealed)

    මමත් දන්න එකෙක් මුන්ට අහුවෙලා. ඌ රෂියාවලට ගිහිල්ල ඉන්නෙ ඒ උනාට ‌මුකුත් කරගන්න විදියක් නැතිව ඉන්නෙ. ‌‌හොද ‌වෙලාවට මිනිහ අදුරන එකෙක් ‌සෙට් ‌වෙලා ‌පොඩි ‌පොඩි වැඩ කරකර ඉදල. දැන් නම් ඇවිලද ‌කොහෙද ටික දවසකින් ‌කතා කලේ නෑ.
  9. TakaTakas

    Forex Broker කෙනෙක් තෝරා ගනිමු

    මේ දවස් වල ආපහු බයිනරි කාරයො ටික ඔලුව උස්ගෙන එනවා IQ කිය කිය. බයිනරි කරල ලොස් වෙලා පස්සයි හොම්බයි දෙකම බිම ඇන ගත්ත එවුන් ටිකක් කියපල්ලා වැඩේ සුන්දර බව කොහොමද කියලා. ෆොරෙක්ස් නම් අවුලක් නෑ ෂේප් එකේ ජාමෙ බේරගන ඉන්න පුලුවන්.
  10. TakaTakas

    ජාවා කෝස් උදව්වක් ඕන(ලලිත් ඇතුලත් මුදලි ට&#354

    follow කරන්න හොද කෝස් ටිකක ලින්ක්ස් දීපන්කො. උඹ ස්ටඩි කරපුව හරි කමක් නෑ මටත් ආසයි ටිකක් කරන්න
  11. TakaTakas

    ඇඩ්සෙන්ස් ගැන දන්න අය එන්නකො ටිකක්

    ගොඩක් ස්තූතියි සේරටම අද FB එකේ එකෙක් මේ කෝස් එක විකුණනවා දැක්කා මේක ගත්ත කවුරුහරි ඉන්නවද ? SEO Sinhala Course
  12. TakaTakas

    ~ මොසාඩ් ලිපි අංක 1 ~

    ඔන්න ගත්ත පොත
  13. TakaTakas

    ඇඩ්සෙන්ස් ගැන දන්න අය එන්නකො ටිකක්

    ඇඩ්සෙන්ස් ගැන දන්න අය එන්නකො ටිකක් ඇඩ්සෙන්ස්/ඇෆිලේට් වලට හොද කීවර්ඩ් එකක් අවශ්‍යයිනෙ.ඉතිං හොද කීවර්ඩ් එකක් හොයා ගත්ත කියමුකො.ඒ කීවර්ඩ් එක මුළු වෙබ්සයිට් එක පුරාම තියන සියළු ලිපි වලට යූස් කරන්න ඕනද? (ඕනවට වඩා වාර ගානක් කීවර්ඩ්එක යූස් කලොත් අවුල් කියල දන්නවා) මට ඕන කලේ එක වෙබ් සයිට් එකකට එක කී...
  14. TakaTakas

    ජාවා කෝස් උදව්වක් ඕන(ලලිත් ඇතුලත් මුදලි ට&#354

    මචං මේ ලලිත් ඇතුලත් මුදලි ටෙක් එක පූර්ණ රාජ්‍ය ආයතනයක්ද?
  15. TakaTakas

    ජාවා කෝස් උදව්වක් ඕන(ලලිත් ඇතුලත් මුදලි ට&#354

    C++ හොද නැද්ද ආරම්භයක් විදියට
  16. TakaTakas

    සාකිර්_නායික්

    බුදු දහම මොකක්ද? බුදුහාමුදුරුවො කවුද? කියල කියන්න මුගෙ තියන අවබෝධය අහසට පොළවටත් එහා ගිය දුරක් කියල හොදටම තේරෙනවා.
  17. TakaTakas

    ElaKiri Programmer's Club

    මචං ‌මේවගෙන් ‌වැඩියම ඉල්ලුම තියන වැඩිදෙනෙක් යූස් කරන Language එක ‌මොකක්ද?
  18. TakaTakas

    සින්දුවක් කරන්ඩෝන!(lyrics)collaboration

    Voice cut එකකුත් තිබුනනම් වැඩේ තවත් සාර්කථයි කියල හිතෙනවා( කැමති මොකක් හරි සිංදුවක කොටසක් කියන එකක්) . මොකද පද වගේම ඒවා හඩට ගැලපෙන තරමට තමයි වැඩේ සාර්ථක.

    No contents