ත්‍රස්තවාදියට සල්ලි දීල ඌවම මරල දාපු එකම රට ලංකාව වෙන්න ඇති.එහේම කරන නායකත්වය කොච්චර දක්ෂ වෙන්න ඕනද. ඒකව ඡන්ද එකක් නෙමෙයි තව 10ක් හරි හොරට දාල ගෙනාවත් පාඩුනෑ නෙ. එතකොට කොටිය කියන්නෙ අමුම අමු මෝඩ තකතීරු ත්‍රස්තවාදියො ටිකක්.ඒක ඒ වගේම උනා කියමුකො. ඉතිං තව්හිජ්ලටත් සල්ලි දීල ඉන්නත් උන්ව අර වගේම...