සල්ලි ගොඩක් තියනවනම් pre-workout supplements 1 (Creatine, Caffeine, Beta-Alanine, Citrulline, Sodium Bicarbonate, BCAAs, Nitrate, )ගන්න. හැබැයි ඕකට පුරුදු උනොත්, බඩු නැතුව සෙල්ලම් කරන්න බැහැ.
සැ.යු. supplements හොද නැහැ කියල නෙමයි කියන්නේ හරිද, මමත් ගන්නවා, තම තමන්ගේ ගෝල් 1 අනුව තමයි ඉතින්...