1. virajkavn

    පොහොසත්කමේ මිනුම කොච්චරක්ද?

    https://www.facebook.com/anita.prasad.79462/videos/150062732378128/
  2. virajkavn

    බර සහ බඩ අඩු කිරීම

    niyamayi up macho - jaya
  3. virajkavn

    ගෙදර වටේ...

    aniwa ban
  4. virajkavn

    ගෙදර වටේ...

    එල එල මචෝ, හැබයි MP(Military police)එකේ පැමිණිලක් දැම්මොත් නම් බඩු බනිස්. එක නිසා ද කොහෙද අපිත් එක්ක ගිය මේජර් වචනයක් වත් කතා කරේ නැත්තේ හැබැයි ප්‍රතිපල උපරිමයි , මොකද උ හිතල තියන්නේ කතා නැතුව ෂොට් 1 දෙනමයි ඇවිත් ඉන්න කියල, පොලිසිය නැතුව ආමි එකෙන් ආවහම අම්බානෙක බයයි... එල බන් ඔහොම තමයි...
  5. virajkavn

    ගෙදර වටේ...

    අපේ යාලුවෙකුට ඔය වගේ කරදයක් උනා. අපි කරපු විසදුම උබට කියන්නම්. එයාගේ අම්මයි තාත්තයි බැංකුවෙන් විශ්‍රාම අරන් බලංගොඩ එයාලගේ ඉඩමේ පදිංචි වෙලා තේ වත්ත බලාගෙන විශ්‍රාම සුවයෙන් ඉන්නව. අපිත් ඉදල හිටලා ගිහින් එනවා කොල්ලෝ සෙට් 1 , මෙයාලගේ තේ වත්ත පටන්න්ගන්න තැන ගමට යන පාර ලග තේ සහ කෑම කන කඩයක් තියනවා...
  6. virajkavn

    ElaKiri working?

    SLT NO
  7. virajkavn

    බුද්ධ කතාවක්

    මචන් ෆිල්ම් 1 ෂූට් කරලා ඉවරයි නම්, පොඩි මියුසික් කොම්පොසේ කෙනෙකුට කියලා හදා ගන්න එක ලාබයි. අනික යුනික්- ජය
  8. virajkavn

    නව දේෂපාලන මතයක්

    අපෝ කියන්න දේවල් සැහෙන්න හිතට ආවත් නවත්ත ගත්ත මචන්. උබ කියන දේ හරි. අපිට කොහේ හරි ලොකුවට වැරදිලා තියනව බන්, කොච්චර කුජිත උන්ව ගෙදර ඇරියත් අපහු හොරෙන් ගෙනවෙනේ. උද: ස.බ ට මම කැමතිම නැහැ කට ඇරියොත් බොරු කියන්නේ. මේ පාර ලිස්ට් 1 ගත්තනේ බන්. Milo 3 එහෙ මෙනේ ban කියන්නේ 1 , කරන්නේ තව 1 ...
  9. virajkavn

    බුද්ධ කතාවක්

    මුසික් ට්‍රච්ක් kiyanne mokadda ban ?
  10. virajkavn

    Rohan Pallewatta 27/02/2018

    bup
  11. virajkavn

    මල ගෙවල්

  12. virajkavn

    මල ගෙවල්

    maru -jaya
  13. virajkavn

    අර්ජුන්_රෝහලට

    අඩෝ, උන්දෙන්න තාම හිරේද ? චන්ද සීන් නිසා අමතකම වෙලා ගියා.

    No contents