1. sachith19920726

    ලංකාවේ සංගීතය....

    ඇරෝගත්ත මදි වෙලාද ආයෙ bump කරේ මිනිහෝ :lol::lol:
  2. sachith19920726

    |2017 ICC Champions Trophy | Discussion Thread |

    අන්න ඒකයි :dull:
  3. sachith19920726

    |2017 ICC Champions Trophy | Discussion Thread |

    තෝ තමා මේ සේරටම මුල :angry::angry:
  4. sachith19920726

    |2017 ICC Champions Trophy | Discussion Thread |

    තිසරය හිකුව නේද
  5. sachith19920726

    |2017 ICC Champions Trophy | Discussion Thread |

    බැට් කරන්න අමාරුයි මේ පිච් එකේ.. ඒත් ලකුණු 20-30 පිටිපස්සෙන් ඉන්නෙ..
  6. sachith19920726

    |2017 ICC Champions Trophy | Discussion Thread |

    ශ්‍රීලංකා ඊස් දී ඔන්ලි ටීම් හූ කැන් බීට් ඉන්ඩියා කෝමද ඒක :sorry:
  7. sachith19920726

    E-Bay එකෙන් Earphones ගෙන්නපු අයගෙන් හෙල්ප්!!!

    skullcandy titan එකක් ගෙන්නුවා කාලෙකට කලින්.. සුපිරි
  8. sachith19920726

    සුපිරි උදුවක්

    WTF..අඩෝ 07 26 උන් හැමතැනම බන්.. මේ ලගදි gym එකේ එකෙක් ට කිව්ව fb එකේ sachith19920726 කියල ගහපන් මාව හොයාගන්න කියල.. එතන හිටිය එකෙක් කිව්ව.. මමත් 07 26 බන් හැබැයි 91 කියල.. අම්මපා.. jason statham කාරයත් 07/26 :lol::lol:
  9. sachith19920726

    සුපිරි උදුවක්

    ඔව් mr sherlock :lol::lol:
  10. sachith19920726

    සුපිරි උදුවක්

    fiverr වගේ කරපං බන්..
  11. sachith19920726

    තාත්තගේ රැප්

    fb එකේ දැක්ක බන් බාගෙට බලල නිකක් හිටිය ගොන් ආතල් එකක් කියල.. දැන් මේ හරියට බැලුවෙ.. ටෞකන්ඩ.. සුපිරි යකෝ සිගිති පාතාලෙ nuke කරලා :lol::lol:
  12. sachith19920726

    අනුර_කුමාරගෙ_පුතා

    හිස්තැන් පුරවන්න ජාතික _ _ _ පුතාල
  13. sachith19920726

    අඩු_කුලේ_පර_හැත්ත

    මේ පැත්තෙත් ඉන්නව gay බුවෙක් සැලුන් එකක් දාගෙන.. ඌ හොදට කපනව :rofl: කොන්ඩේ කොන්ඩේ මන්ද උන්ට මාර ටැලන්ට් එකක් තියෙන්නෙ gay උනාට කලින් appointment එකක් දාල ආවේ නැත්තම් එකෙක් වත් හිටියෙ නැතත්.. ඌ කපන් නෑ :rofl:
  14. sachith19920726

    අම්මයි දුවයි එකවර ලිංගික ඇසුරක් පැවැත්වූ

    ගොසිප් කාරයින්ගෙ හිතළු
  15. sachith19920726

    අහවල් තැන shave කරනවද පරෙස්සමෙන්....

    ශේව් කරල සැපේ ඉන්න එකේ ආතල් එක දන්නෝ දනිති හිටං
  16. sachith19920726

    |2017 ICC Champions Trophy | Discussion Thread |

    ඒක හරි.. ඉන්දියන් උන්ගෙ තත්වෙට වැටෙන්න ඕන නෑ.. ඌ කිව්ව දේ unprofessional උනාට ඒකෙ අවුලක් නම් පේන්නේ නෑ මොකද ඉන්දියන් උන්ගෙ තියන අලි ඔලුව නිසා.. වෙන ටීම් එකකට කිව්ව නම් තමයි අවුල.. respect එක ගන්න නම් මුලින්ම respect එක දීල ඉන්න ඕන කියන්නෙ ඒකයි.. මේ පේන්නේ නැද්ද...

    No contents