සුපිරි උදුවක්

Dean kolla

Banned
Oct 4, 2016
114
5
0
COLOMBO
මචන්ලා,මචන්චිලා.
මට කරගන්න දෙයක් නැතුව උබලගෙන් උදවුවක් බලාපොරොත්තුවෙන්නේ.පුළුවන් කෙනෙක් මට පාර පෙන්නපන්.මට සල්ලි වියදම් කරන්නේ නැතුව ඇත්තටම සල්ලි අතට හොයාගන්න පුළුවන් PTC OR වෙන මොනාහරි site තියෙනවද?මොනාහරි කට්ටක් කාල කීයක්හරි online ගොඩයන්න පුළුවන් සල්ලි අතට ගන්නකන් පාර පෙන්නන්න පුලුවන්නම් සියදිවි හානි කරගන්න එකෙන් බේරාගන්නවා හා සමාන පින්කමක්.ලොකු උදවුවක්..
:)
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලෙන්සුවක් ගන්න සල්ලි තියෙනවනම් ජොබක් තියෙනවා. ඒකටත් වත්කමක් නැත්තම් ඉතින් PTC තමා. ගුඩ් ලක්.
     
    Dean kolla

    Banned
    Oct 4, 2016
    114
    5
    0
    COLOMBO
    ලෙන්සුවක් ගන්න සල්ලි තියෙනවනම් ජොබක් තියෙනවා. ඒකටත් වත්කමක් නැත්තම් ඉතින් PTC තමා. ගුඩ් ලක්.

    දැන්නම් ලේන්සුවක් ගන්නත් විදිහක් නෑ bro.:(:(
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    saving-people-hunting-things-the-family-business-13.png
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මචන්ලා,මචන්චිලා.
    මට කරගන්න දෙයක් නැතුව උබලගෙන් උදවුවක් බලාපොරොත්තුවෙන්නේ.පුළුවන් කෙනෙක් මට පාර පෙන්නපන්.මට සල්ලි වියදම් කරන්නේ නැතුව ඇත්තටම සල්ලි අතට හොයාගන්න පුළුවන් PTC OR වෙන මොනාහරි site තියෙනවද?මොනාහරි කට්ටක් කාල කීයක්හරි online ගොඩයන්න පුළුවන් සල්ලි අතට ගන්නකන් පාර පෙන්නන්න පුලුවන්නම් සියදිවි හානි කරගන්න එකෙන් බේරාගන්නවා හා සමාන පින්කමක්.ලොකු උදවුවක්..
    :)

    ඇයි යකෝ පිට පලාතක ගිහින් බාස් කෙනෙකුට අත්උදවු කරහන් මාසෙට 45+ වඩා ගන්න පුළුවන්
    දන්නැති රෙද්දවල් කරන්නැතිව වංසේ කබල් ගාන්නැතිව ලැජ්ජාව කම්මැලි කම පැත්තකින් තියලා වැඩට බැහැපන් යකෝ මෙතන මරැ කියෝ කියෝ ලගින් නැතිව පුතී
     
    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    ඇයි යකෝ පිට පලාතක ගිහින් බාස් කෙනෙකුට අත්උදවු කරහන් මාසෙට 45+ වඩා ගන්න පුළුවන්
    දන්නැති රෙද්දවල් කරන්නැතිව වංසේ කබල් ගාන්නැතිව ලැජ්ජාව කම්මැලි කම පැත්තකින් තියලා වැඩට බැහැපන් යකෝ මෙතන මරැ කියෝ කියෝ ලගින් නැතිව පුතී
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    ඇයි යකෝ පිට පලාතක ගිහින් බාස් කෙනෙකුට අත්උදවු කරහන් මාසෙට 45+ වඩා ගන්න පුළුවන්
    දන්නැති රෙද්දවල් කරන්නැතිව වංසේ කබල් ගාන්නැතිව ලැජ්ජාව කම්මැලි කම පැත්තකින් තියලා වැඩට බැහැපන් යකෝ මෙතන මරැ කියෝ කියෝ ලගින් නැතිව පුතී

    best opshan myself
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    නෑ බං මමත් 7යි 26 බං එත් 91 මලේ

    WTF..අඩෝ 07 26 උන් හැමතැනම බන්..
    මේ ලගදි gym එකේ එකෙක් ට කිව්ව fb එකේ sachith19920726 කියල ගහපන් මාව හොයාගන්න කියල.. එතන හිටිය එකෙක් කිව්ව..
    මමත් 07 26 බන් හැබැයි 91 කියල..
    අම්මපා..
    jason statham කාරයත් 07/26

    :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    WTF..අඩෝ 07 26 උන් හැමතැනම බන්..
    මේ ලගදි gym එකේ එකෙක් ට කිව්ව fb එකේ sachith19920726 කියල ගහපන් මාව හොයාගන්න කියල.. එතන හිටිය එකෙක් කිව්ව..
    මමත් 07 26 බන් හැබැයි 91 කියල..
    අම්මපා..
    jason statham කාරයත් 07/26

    :lol::lol:
    ලොල්...
    ඌ දන්නව නං තෝ උපන් දවසයි උගේ එකයි එකයි කියලා ඌ වහ කාල කැලේ රිංගනවා කුණ වත් හොයා ගන්න බැරි වෙන්න.....
    :lol::lol:
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    Iq karapan.මන් දැක්කා ලංකාවෙ කොල්ලෙක් දවසට 200$ හොයනවා.එකටත් සල්ලි නැත්නම් ලෙන්සුවක් එලාගෙන හිගා කාපන්
     
    Dean kolla

    Banned
    Oct 4, 2016
    114
    5
    0
    COLOMBO
    ලෙන්සුවක් ගන්න සල්ලි තියෙනවනම් ජොබක් තියෙනවා. ඒකටත් වත්කමක් නැත්තම් ඉතින් PTC තමා. ගුඩ් ලක්.

    ඇයි යකෝ පිට පලාතක ගිහින් බාස් කෙනෙකුට අත්උදවු කරහන් මාසෙට 45+ වඩා ගන්න පුළුවන්
    දන්නැති රෙද්දවල් කරන්නැතිව වංසේ කබල් ගාන්නැතිව ලැජ්ජාව කම්මැලි කම පැත්තකින් තියලා වැඩට බැහැපන් යකෝ මෙතන මරැ කියෝ කියෝ ලගින් නැතිව පුතී

    එහෙම එකක් නෙවේ බං.මං ජොබක් කරනවා.එකේ පඩිය මදිවෙල නිසයි parttime එකක් හොයන්නේ.එකෙනුත් කීයක්හරි හොයාගන්න.
    මාත් දන්නවා බාස් කෙනෙක්ට ඇත උදවු කරොත් හරි කියල.එත් මං ජොබ් එක කරන ගමන් එක කරන්න අමාරුයි.:no::no:
     
    Dean kolla

    Banned
    Oct 4, 2016
    114
    5
    0
    COLOMBO
    Iq karapan.මන් දැක්කා ලංකාවෙ කොල්ලෙක් දවසට 200$ හොයනවා.එකටත් සල්ලි නැත්නම් ලෙන්සුවක් එලාගෙන හිගා කාපන්

    මොකක්ද බං ඒ.iq?
     
    Dean kolla

    Banned
    Oct 4, 2016
    114
    5
    0
    COLOMBO
    fiverr වගේ කරපං බන්..

    මුල ඉදන් හරියට කියල දෙන්න කවුරුත් නෑ.මං පටන් ගත්ත.එත් කිසිම විදිහකින් සල්ලි හොයන්න පුළුවන් තත්වයක් හැදුනේ නෑ.