1. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නැතුව දවසම ලැප් එකෙ ඉන්න බැ..අම්මා මාව එලියට දාවි ගෙදරින්
  2. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඉතින් මොකක්ද ලමයා හදාගන්න බැරි හෙතුව....එයාලා රෙඩී නැලු...එහෙනම් මොන අහවල් එහෙකටද ප්‍රොටෙක්ශන් එකක් යූස් නොකලෙ..පිල්ස් තියෙනවා කොන්ඩම් තියෙනවා...අෆ්ටර් සෙක්ස් පිල්ස් ගැන දන්නෙ නැති උනත් පොස්ටිනො ගැන වත් දන්නෙ නැද්ද....
  3. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එ සාය මහන්න යාර 6ක් වගෙ ඔනි.....චූටී ඇහුවා එච්චර රෙදි මොකටද කියලා..මම එයාට ඇයි එච්චර එ සායට රෙදි ඔනි කියන එක පෙන්නුවෙ.......
  4. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඉතින් මොකක්ද මම කියන එකෙ වරද......... ඔක මේතන එලිපිට කතා කරන්න මට බැරි කමක් නැ.... දෙයක් කලොත් එක විදවන්න ඔනි....
  5. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අර පියුමි ඇදන් ඉන්න සාය වගෙ සායක්.......
  6. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ආසිරි හොස්පිටල් එක තියෙන්නෙ එකට තමා..
  7. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    තැන්කියු චූටී........................................ 18+;)
  8. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හා.......................................:rolleyes::P
  9. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මොන විකාරද මල්ලි...ඔයා තාම සමාජේ ගැන නොදන්න නිසායි ඔහොම කතා කියන්නෙ..KZONE කියන මෙම්බර් ගෙ ත්‍රෙඩ් එකක තියෙනවා පිල්ස් වලින් වොශ් කරන්න පුලුවන් කියලා..මට ඔනිනම් මේතන එ පොස්ට් එක උනත් දාන්න පුලුවන්... අනික ඔහොම ප්‍රශ්නයක් ආවාම පබ්ලික් ෆොරම් වල අහන්න මතක් වෙන්නෙ නැ..අනික එ වගෙ ඩීටෙල්ස් මෙහෙම...
  10. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අනෙ ඔවා බොරු.....පහු ගිය සතියෙ ට්‍රෙන්ඩ් එක කෙල්ල දාලා ගියා හිත හදාගන්න උදව් කරන්න..මේ සතියෙ කෙල්ල ප්‍රෙග්නන්ට් එත් බදින්න බැ දැන්ම..ඔවට රිප්ලයි දාන අයට ගහන්න ඔනි.....
  11. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අද රේඩියෝ නැලු...........අපරාදෙ මගෙ රික්වෙස්ට් 3:sorry:
  12. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අකමැති කිවිවෙත් නැනෙ.......:rolleyes:
  13. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    https://goo.gl/images/NvHWvx ඉනෙ ගාන වැඩක් නැ...ෆ්ලෙයාර්ඩ් එකට මහන්නෙ සාය....මේ වගෙ..............
  14. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සාය හොදයි..හැට්ටෙ හරි නැ.......:)
  15. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මමත් ඉතින් මෙහෙන් ගන්නෙ නැ...එත් ඉතින් ගෙන්වන එවාත් ශුවර් නැ...හුගක් වෙලාවට රෙදි අරන් මස්සනවා...හැබැයි ඉතින් එකට දෙකක් වියදම....:sorry:අනික එම්බ්‍රොයිඩර් රෙදි හරි ගනන්...අඩුම යාර 6ක් වත් ඔනි සායට...
  16. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    Leateat and cheapest.com කියලා මුස්ලිම් ඔන්ලයින් ශොප් එකක් තියෙ...එකෙ නම් ලෙහෙන්ගා 5000 ඉදන් තියෙනවා..ඩිලිවරි චාර්ජෙර්ස් 250යි...ශල්වාර් නම් තියෙ 2000 ඉදන්........

    No contents