1. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මරුනේ...............:)
  2. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව්...එ වගෙම බාල වයස් වෙන්නත් ඔනි...වැඩි වයස් අයට ටිකක් අමාරුයි......
  3. Sara531

    ජීවිතය එපා වී ඇත!

    වයස පොඩ්ඩක් වැඩි උනා නම් අනුරාධ ගෙ කතාවම තමා.....:)
  4. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ප්‍රයිවට් කරන්නත් තහනම් හොද්ද.......ලංකාවෙ ඇබොශන් එකක් කරගන්න උසාවි නියොගයක් ඔනි.....
  5. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නැ..................................
  6. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :no::no::no::no::no::no::no::no::no:
  7. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අබුද්දස කාලේ නේ........
  8. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එකනේ.....ලංකාවෙ ඇබොශන් වලට ඉඩ නැ...නීතී මාර්ගෙන් ම එන්න ඔනි ලීගලී කරගන්න........
  9. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අපො..එවා මහ කරදර අප්පා...එකම එක පාරක් මම මාස 2ක් වගෙ ඇපල් එකක් යූස් කලා..තව පොඩ්ඩෙන් එක පොලෙ ගහනවා මම...:P
  10. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    1.ලංකාවෙ නිතියෙන් තහනම් ඇබොශන් කරන්න..ඩොකටර් ට හිරේ යන්න වෙනවා..එත් ප්‍රයිවට් කරනවා.... 2.ඔව්..ඇටෙන්ඩන් කෙනෙක් කිවිවාට ඔය හොස්පිටල් වල දකින හැමොම නෙමෙයි..හුගක් පරන එ වගෙම ගම්බද හොස්පිටල් වල ඉන්න ඇපොතිකරි අයත් කරනවා...හැමොටම බැ.... 3.ඔව්...
  11. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    රනසිංහ මුදියන්සේලාගෙ ................... ................... රනසිංහ
  12. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අනුලා නෙමෙයි
  13. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අලුත් එකක් තාම ගත්තෙ නැ..පික්සල් 3 එක ගැන තමා අදහස.....මෙහෙන් ගන්නවාද නැද්ද කියලා තාම හිතනවා..අනික දැන් ගනනුත් වැඩි නෙ......
  14. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    පලිහවඩන නම් නෙමෙයි මගෙ වාසගම...:P:P
  15. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මොකක් ගැනද......
  16. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඇයි කෙල්ලට බැරිද ෆාමසි යන්න... අනික කෙල්ලට 20ක් ඇයි හදාගන්න බැරි....දැන් ඔය පියුමි කොහොම හරි හදාගෙන ඉන්නෙ ලමයා...ඔවා බොරු කතා...ෆාමසියට ගිහින් ඉල්ලන්න ලැජ්ජයි...ඇබොශන් කරන්න ලැජ්ජ නැ...අනික ඔයා දන්නවාද ඇබොශන් එකකදි හුගාක් ඩොක්ටර්..ඇත්තටම කිවිවොත් එයාලා ඩොක්ටර් ලා නෙමෙයි..හුගක් විට ඇටෙන්ඩන් ලා...
  17. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔයා දන්නවාද මම ස්කොලෙ යන කාලෙ අපෙ පන්තියෙ හිටියා කෙල්ලෙක්..එයාට හරි විසෙ...10 වසරෙදිම හදාගත්තා බබෙක්..පස්සෙ ගියා ඇබොශන් එකට...අන්තිමට ගර්බාශෙම අයින් කරන්න උනා...අද එ කෙල්ල සදාකාලික ලෙඩෙක්.... ඔය වගෙ පුංචි දෙයක් දන්නෙ නැ..හැබැයි අනික්වා දන්නවා....

    No contents