දේශපාලනය තුළින් ක්‍රිකට්...
අද ජයග්‍රහණය පසු හදිසියේ රැස්වූ ශ්‍රී ලංකා කන්ඩායමේ ක්‍රීඩකයන් මෙසේ අදහස් දැක්වීය.
මෙන්ඩිස් .= මේ තරගය ඉතිහාසය පුරා ලැබූ දැවැන්ත ම ජයග්‍රහණය ක්.දැන් ඕස්ට්‍රේලියා වට සදාචාරාත්මක අයිතිය ක් නෑ ලෝක කුසලානෙ ලග තියාගෙන ඉන්න .අපි අයිසීසී එකට බල කරනව 2019 වෙනකන් නොසිට...