1. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    ලැප්ටොප් කියල වෙනසක් නෑ දැන්. ram ගණන් ගිහින් තියෙන්නේ ඔක්කොගේම
  2. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    එපා කිව්වේ නෑනේ. ඒක මදි නිසා ලොකු එකක් ඕනෙලු
  3. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    අත්දැකීම හැටියට ගණන් වෙනස් උනේ නෑ. ඉස්සර 50ක් ගියානම් දැන් අලුත් කෑලි දාලා ගන්නත් 50ක් ටම යන්නේ. හැබැයි ගිය අවුරුද්දේ මුල ඉදන් සමහර කෑලි ගණන් ගියා ගොඩක් . ඒ නිසා අඩුවෙයි කියලා හිතන්න අමාරුයි
  4. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    ටිපිකල් සිංහලු..... නිකන් දෙන උප්පැන්නේ ඝනකම බලන්න එපා :dull:
  5. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    හ්ම්ම්... ram price තමා ගොඩක්ම අවුල්. ගිය අවුරුද්දේ pc එකකට 75ක් ගියානම් දැන් 1ථ් පනිනවා ඒ ස්පෙක් ටිකටම. එන්න එන්න ගණන් යනවා
  6. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    පරණයිද ලැප් එක? ddr3l වැඩ කරයි. ඕනෙද ?
  7. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    අනේ පලයන් සීයේ යන්න...
  8. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    computer කෑලි වල අඩුවක් තියෙනවා මේකාලේ. අයි දන්නේ නෑ. විශේෂයෙන් ram. ඒ නිසා මාර ගණන්
  9. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    ow ඉස්සෙලා බලපං DDR3L support කරනවද කියලා
  10. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    ewa delete karalada danne na. 10 eke pennuweth na ddr3 wenas ddr3l ekata wada.
  11. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    2gb DDR3L ekek thiyenawa. nikan dennam
  12. jasz

    free සැටලයිට් ටිව්

    බෑ. dialog now පුළුවන්
  13. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    වැරදි නෑ. ඕකට තමා යන්නේ
  14. jasz

    Cat got hit by a car

    සත්තු හදන එක නෙවේ අමාරු, උන් මැරුණම ඉවසන එකනේ අමාරු . අපේ පුසෙකුත් bus එකෙක්ට යටවෙලා මැරුණා. ඔලු කට්ට පිපිරිලා. බස් driver අපේ ගෙදර පුස කියල දන්නවා. උටත් අවුල්. පාරේ අයිනේ ගෙවල් ලග ඉන්නවනම් පරිස්සම් කරන්න ඕනේ.
  15. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    ඔයා මාර විදියටනේ දෙන්නේ.... පෙරේදාත් දුන්නද කොහෙද...
  16. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    තීරණයක් ගත්තද?
  17. jasz

    free සැටලයිට් ටිව්

    me too.... LR????

    No contents