මගේ ඉඩමේ මෙහෙම පැත්තක් පල්ලමක් තියෙන්නේ මේකේ ගෙයක් හැදුවොත් ඔය පැත්තෙන් retaining wall එකක් ගහන්න ඕනේ එහෙම නැතුව ඕක යටට කපලා කළොත් හොඳ ද 9feet යටට කපෙන්න ඕනේ saftey එකට යටට කැපුවොත් 1.5 million වැඩි වෙනවා
එක්කෙනෙක් කියනවා retaining wall එකත් එක්ක අවුලක් නෑ කියලා තව එක්කෙනෙක් කියනවා එහෙම ගැහුවොත්...