1. NEMISIS

    හොර වෙද්දු /කලු කඩ වෙද්දු හදුනාගනිමු..

    තව ලගදි පත්තරේක දාල තිවුනෙ ඩවුන් සින්ඩ්‍රෝම් ශුවර් එකටම හොද කරන එකෙක් ඉන්නවා කියලා ඔය වගේ ලමෙක් ඉන්න පවුල් වල මිනිස්සු මානසිකව උපරිමේටම වැටිලා හොද කරනවා කියන ඕනම හොරෙක් විස්වාස කරනවා. එහම මිනිස්සු අන්දලා සල්ලි ගන්න එවුන් තමයි ඉන්නෙ(ඔය පිළිකා හොද කරනවා කියන තැන් වලත් ඕකම තමයි) ඔහොම එකෙක් ගැන...
  2. NEMISIS

    ලංගම_ඇප්_එක

    ඉතින් බන් දැනුත් සමහර දුර ගමන් බස් වල සීට් කොටුවෙන් බුක් කරන්න පුලුවන්නෙ ඔය කියන ප්‍රශ්න දැනුත් ටිකක් හරි වෙන්න එපැයි.
  3. NEMISIS

    Electronic Help ????

    ඔය මොඩියුල් ලග තියනවා නම් එකක් හදලා බලපන් වැඩද කියලා පස්සෙ දෙකක් හදලා එක ට්‍රාන්ස්මීටරෙන් මල්ටිපල් රිසීවර් වැඩ කරන්න හදාගන්න පුලුවන්ද කියලා බලන්න, එහෙම බැරි උනත් අවුලක් නැහැ කොහොමත් රිසීවර් එකයි ට්‍රාන්ස්මීටර් එකයි එකට එන නිසා ඉන්පුට් එක හැම ට්‍රාන්ස්මීටරේටම එක විදියට දෙන්න පුලුවන් ඕක ටෙස්ට්...
  4. NEMISIS

    SSD කොල්ලො ටික වර ඇතුලට

    සැම්සුන්ග් EVO 860
  5. NEMISIS

    I Phone X එකක් තියෙනවා ගැනුම් කරුවන් ඉන්නවනම් එන&#35

    ලංකාවෙන් ගන්න පුලුවන් එක්සෙප්ශනල් කේස් අනම් මනම් නැහැ මම අරන් තියන නිසා කියන්නෙ (ෆෝන් ගොඩකට අරන් තියනවා පිටින් ගෙනාපු) උන්ට සර්විස් දෙන්න පුලුවන්ද කියලා සීරියල් එක කියලා බලලා කියනවා දෙන්න පුලුවන් එකක් නම් උන් දෙනවා කිසිම ප්‍රස්නයක් නැතුව (මේ රීජන් එකට රිලීස් කරපුවට විතරයි උන්ට සපෝට් දෙන්න...
  6. NEMISIS

    I Phone X එකක් තියෙනවා ගැනුම් කරුවන් ඉන්නවනම් එන&#35

    කියන්නෙ නම් මේ රීජන් එකේ ඒවට විතරයි සපෝට් කරන්නෙ කියලා ඒත් මම නම් අහපු ගොඩක් ඒවට උන් සපෝට් දෙනවා කියලා කිවුවා සීරියල් එක කියලා අහන්න උන් කියනවා සපෝට් දෙන්න පුලුවන් නම් Middle East වලින් ගෙනාපුවට නම් දෙන්නෙ නැහැ
  7. NEMISIS

    Civic ViRs

    ඕක හොදයි පට්ටම කාර් එක ඒ වුනාට මෙහේ තියන හොද ඒව දෙන්නෙ නැහැ විකුනන්න තියෙන්නෙ එක්කො කන්වර්ශන් එහෙම නැත්නම් කාපුවා ඒක නිසා හොදටම දන්න එකෙක් එක්ක ගිහින් බලලා ගත්තොතින් මිසක් එහෙම නැත්නම් සිවික් ගැන හොදට දන්නෙ නැත්නම් අතගහන්න යන්න එපා හොද එකක් අහුඋනොත් ගොඩ එහෙම නැත්නම් අනාත වෙයි
  8. NEMISIS

    කුරු අලි

    අනේ බන් උඹලත්
  9. NEMISIS

    AngelHack Srilanka

    මම ගියසැරේ ගියා ගිහින් තමන්ගෙ අයිඩියා එක පැය 24න් හදලා පෙන්නන්න ඕන. හාඩ්වෙයා මොනවා හරි නම් සහ ඩිසයින් කලින් හදාගෙන යන්න පුලුවන් නෙට් එකේ තියන ඕනම ලයිබ්‍රි එකක් යූස් කරන්න පුලුවන්. රූල් එක තියෙන්නෙ අනික් එවුන්ට යූස් කරන්න පුලුවන් ඕනම රිසෝස් එකක් යූස් කරන්න පුලුවන් කියලා ඒක නිසා සමහර දේවල් කලින්...
  10. NEMISIS

    කුරු අලි

    :yes::yes: මේක තමයි ඇත්ත, එහෙම නැත්නම් අර තරම් ලොකු අලි කුරුවෙන්න පුලුවන් කියලා හිතන්නෙ කවුද
  11. NEMISIS

    App එකක් Playstore daganna help

    එකවුන්ට් එකක් ගනින් ලයිෆ්ටයිම් 25$ නේ APK එක තමයි අප්ලෝඩ් කරන්න ඕන, සයින් කරපු එකක් වෙන්න ඕන සයින් කරපු keystore එක කොහෙ හරි සේෆ් තැනක තියාගන්න ඕන ඒක නැති උනොත් ආයෙ කවදාවත් ඒ ඇප් එකට අප්ඩේට් එකක් දාන්න බැහැ තව ස්ක්‍රීන්ශොට් බැනර් ඉමේජ් ඩිස්ක්‍රිප්ශන් අනම් මනම් දාන්න ඕන. ඒවට නම් ඔය මොනවා හරි...
  12. NEMISIS

    Ebay badu Ko??

    ට්‍රැකින් වලින්
  13. NEMISIS

    I Phone X එකක් තියෙනවා ගැනුම් කරුවන් ඉන්නවනම් එන&#35

    ෆියුචර් වර්ල්ඩ් එකට සීරියල් එක කියලා අහපන් උන්ට වොරන්ටි දෙන්න පුලුවන්ද කියලා. එහෙම නම් බය වෙන්න කිසිම දෙයක් නැහැ ඇපල්කෙයා ලංකාවෙන් ගන්න පුලුවන් ඔරිජිනල් පර්චසින් පෘෆ් තියනවද (බිල) ඔය දෙකම තියනවා නම් ගේමක් නැතුව විකුනගන්න පුලුවන්. මොකද අරන් කේස් එකක් උනත් බයවෙන්නෙ දෙයක් නැති නිසා
  14. NEMISIS

    පොලිස් සදාචාරය සහ මාධ්‍ය සදාචාරය

    ඕක මොනවා උනත් පොලීසිය ඇත්ත කියපු එක හරි නැත්නම් මේ රටේ මිනිස්සු හිතාගෙන හිටියෙ කිසිම වැරැද්දක් නැති මිනිහෙක්ව කපලා මැරුවා කියලානේ මම ඔය වීඩියෝ එක බැලුවා අර මොකක් හරි වීඩියෝ එකක් මුදා හරිනවා කියලා නම් කිවුවෙ නැහැ
  15. NEMISIS

    Thai cave rescue: Elon Musk rescue submarine explained

    ඌ පේපැල් එකට මොකද්ද බන් කරේ ඌ තව එවුන් සෙට් එකක් එක්ක එතුවෙලා නේ පේපැල් එක හැදුවෙ, පස්සෙ ebay එකට විකුන්නා
  16. NEMISIS

    Electronic Help ????

    LM386 අවුලක් නැහැ ඒ උනාට ඒකෙ උපරිම වොට් 1ක් වගේ නේද ගන්න පුලුවන් ඒක ඇතිවෙයිද උඹගෙ වැඩේට LM386 නම් හදපු මොඩියුල් එකම රුපියල් 150ද කොහෙද මම දැන් නිකමට සර්ච් එකක් දැම්මා අපි ඔය ආර්ඩුයිනෝ එක්ක යූස් කරන වයර්ලස් මොඩියුල් එකෙන් ඕඩියෝ ට්‍රාන්ස්මිට් කරන්න පුලුවන්ද කියලා එහෙම කරපු එකක් ලැබුනා කියහන්කෝ...
  17. NEMISIS

    Electronic Help ????

    LM386 අවුලක් නැහැ ඒ උනාට ඒකෙ උපරිම වොට් 1ක් වගේ නේද ගන්න පුලුවන් ඒක ඇතිවෙයිද උඹගෙ වැඩේට LM386 නම් හදපු මොඩියුල් එකම රුපියල් 150ද කොහෙද මම දැන් නිකමට සර්ච් එකක් දැම්මා අපි ඔය ආර්ඩුයිනෝ එක්ක යූස් කරන වයර්ලස් මොඩියුල් එකෙන් ඕඩියෝ ට්‍රාන්ස්මිට් කරන්න පුලුවන්ද කියලා එහෙම කරපු එකක් ලැබුනා කියහන්කෝ...
  18. NEMISIS

    බුකියේ පළවූ දුම්රිය ඡායාරූපයේ ඇත්ත මෙන්න

    මම ගොඩක් ඔයවගේ සීන් දැකලා තියනවා බන් පොඩි එවුන් එහෙම සීට් එකේ වාඩිවෙලා වඩාගෙන ඉන්නවට ආස නැහැ වටපිට බලලා බෝරින් උනු ගමන් දගලන්න ගන්නවා එතකොට නැගිටලා ඉන්න අම්මගෙ හරි තාත්තගෙ හරි අතට යන්න දගලනවා ආයෙ ටිකකින් සීට් එකේ ඉන්න කෙනාගෙ අතට යන්න දගලනවා ඒ උන්ගෙ හැටි මෙහෙ කවදාවත් ලමයෙක් වඩාගෙන නැග්ගොතින්...
  19. NEMISIS

    Electronic Help ????

    ඕක කරන්න ක්‍රම නම් ඕන තරම් සජෙස්ට් කරතහැකි සරලම විදිය තමයි පොඩ්ඩක් පවර්ෆුල් මයික් ප්‍රී ඈම්ප් එකක් හදලා ඒකෙන් එක ස්පීකරේට එක ගානෙ පොඩි පවර් ඈම්ප් එක ගාන දාල අහන එක. සේරම පවර් ඈම්ප් වල ඉන්පුට් එකට සෙට් කරලා ප්‍රී ඈම්ප් එකේ අවුට්පුට් එකට දෙන්න බැහැ ඉන්පුට් ඉම්පීඩන්ස් වලට කෙලවෙනවා සරලව කරනවා නම්...
  20. NEMISIS

    elakiri fault?

    මට තියන අවුල ලොගින් සෙශන් එක තියනවා ඒත් බ්‍රවුසරේ http://www.elakiri.com කියන එක ගැහුවට ලොග්වෙලා නැති හෝම් පේජ් එකට යනවා හැබැයි මෙනු අයිටම් එකක්(example New Posts) ක්ලික් කරාම ලොග්වෙලා තියෙන්නෙ.

    No contents