මචංලා මට පොඩි දෙයක් හදන්න තියෙනව ඒකට Help එකක් තමා බලන්නෙ.
මට සරලව කිව්වොත් ඕනෙ කරන්නෙ මේකයි.....
Microphone එකක් (අපි කියමු Condenser Mic එකක් ) හරහා.... අපි කියන දේ Speaker කීපයකින් ම ඇහෙන විදිහට හදන්න පොඩි යුනිට් එකක්. මේක දෙපැත්තටම වෙන්න ඕනෙ.
Mic එකකින් Speaker එකකින් audio out එකක් ගන්න එක හදන්න බැරි නැහැ. නමුත් speaker කීපයකට out වෙන එකේ ගැටලු තියෙනව audio strength එක බෙදිල යද්දි අඩුවෙනව.
switch එකක් දාල එක on කලාම mic එක on වෙනව. ඊට පස්සෙ කතා කරන්න පුළුවන්. ඒක හරියට නිකම් intercom එකක් වගේ. මෙතන වෙනස තියෙන්නෙ කොයි Mic එකකින් කතා කලත් කියන දේ අනිත් පැත්තෙ speaker කීපයකින් ම ඇහෙන්නත් ඕනෙ.
සාමාන්‍යයෙන් පොඩි condenser Mic එකකින් කියන දේ හොඳට ඇහෙන් නැත්නම් Amplify කරගන්න වෙනවනෙ.
ඒවගේම Speaker කීපයක බෙදිල ගිහිං ඒවායින් ඇහෙන්නත් හොඳ audio එකක් එන්න ඕනෙනෙ.
මේකට අපිට පුළුවන්ද Arduino පාවිච්චි කරල, එක center point එකක් විදිහට unit එකක් හදල, ඒක හරහා audio transmit කරන්න අනිත් multiple points වලට ?
අයිඩියා එකක් තියෙනව ද?

වයර් දිග වෙන තරමට ප්‍රශ්නෙ වැඩිවෙනව. මෙතන ගොඩක් Testing කරල බලන්න වෙනව. මට තියෙන ලොකුම ප්‍රශ්නෙ Multiple Speakers එක්ක Multiple Amps දාන්න ගියාම මේක Expand වෙන තරමට Power usage එක වැඩි වෙන එක.