මගේ නම් මොනිටර් වල පවර් සප්ලයි වලට කිසිම අවුලක් වෙලා තිබුනෙ නැහැ
මොනිටරේ බෝඩ් එකම තමයි කෙලවෙලා තිබුනෙ
අනික මගේ එහෙම චේන් කරපු එක්ස්ටෙන්ශන් එකක් නෙමෙයි තිවුන, මම හදපු සන් බොක්ස් වලට නෝමල් වෝල් ප්ලග් පොයින්ට් හයි කරපු එකක්,
වෝල්ටේජ් ස්පයික් එකක් එන්න ඇති සමහරවිට ඒක ගොඩක් පොඩි කාලෙකට(මයික්‍රෝ...