"මහා මෙරක් උසට – කනට වැටුණු බහට
හඬ දොඩා පලක් නොවුණු හින්දා
උදා ලහිරු සමග- ගියා චන්ද පොලට
මෛත්‍රීට දිනුම දෙන්න පෙරදා
ආචුතපර ලාහිලා පීජු තපර ලාහිලා පීජු තපර ලාහිලා
ආචුතපර පීජු තපර බිස්කු බිස්කු ලාහිලා
බටහිරයෙන් අබිසෙස් ලබමින්නේ
හදවත මත පියවර තබමින්නේ
අප පමණයි මේ ලෙස රැවටෙව්වේ
අප රවටා ලෝකය...