යහපාලනයෙන් අරාජිකවූ මෙරට විදේශ සේවය..

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    විදේශ සේවය විතඑක් නෙවෙයි. මටනම් පේන්නෙ රටේ සිද්දවෙන හැම දේම දැන් සිද්දවෙන්නෙ නපුරට කියලයි.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113

    ඇයි එතකොට එයාලා තානාපතිවරු නෙමෙයිද? සජින් වාස් තානාපති කෙනෙක් නෙමෙයි... පොයින්ට් එකෙන් පිට පනින්නේ නැතුව කතා කරන්න...
    :lol::lol::lol:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මහින්දගෙ බෙට්ට රහද? උඹ මහින්ද හවසට රෙනකොට ලැට් එක සුද්ද කරන්න බෙට්ටෙ රබ්ලන එකා මහින්දයා හාල්පාරුවෙක්, ඌ දන්න නීතියක් නෑ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,194
    13,907
    113
    පෘථිවිය
    Yako thopila sinhalunta wena de balapiya. Mahindage bettai, sirisenage labbai apita wedak ne.
    Moka wunath sinhallu ballo karanawanam negitapalla...
    Thopi nidagena inne, thopita ratak nethi nisada.....
    Jathiyak jammayak nethi nisada.....

    Jathiya wenuwen negitapalla, mahindai, my3 allan hitan kiyawane nethuwa...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238

    :eek:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කොටියට ඕනේ නැගිටින විදිහක් - ඒකට ඕනේ මයිත්‍රී ප@යක්..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මංගලගේ පලිගැනීමට ලක්වුණු මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ තනතුර බ්‍රිගේඩියර් මර්වින් පත් කෙරේ

    යාපනය කෝපායි 51 වැනි බළ සේනාවේ ප්‍රධානියා ලෙස ඉංජිනේරු බළකායේ ප්‍රධානියෙකු වූ බ්‍රිගේඩියර් මර්වින් පෙරේරා පත්කර ඇත.‍

    මෙතෙක්‌ කෝපායි 51 වැනි බළ සේනාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ යුද හමුදා මූලස්‌ථානයේ පාබල සේනාංකයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස පත්කර ඇති අතර පසුගිය 19 දා යාපනයේ පැවැති සංහිඳියාව සම්බන්ධව වෙබ් අඩවිය විවෘත කිරීමේ උත්සවයේදී රජයේ විශේෂ කාර්ය සාධක බළකාය සඳහා හමුදා නිලධාරියකු පත්කළ යුතු බව චාගි ගාල්ලගේ කළ ඉල්ලීමක්‌ සම්බන්ධයෙන් විදේශ ඇමැති මංගල සමරවීර සමඟ ඇති වී තිබෙන විවාදයෙන් පසු ගාල්ලගේ කොළඹට මාරු කර තිබේ.

    සම-හරක් කිව්වා යුද්දේ කලේ හමුදාවලු... ආරක්ෂක ලේකම් ගෝටාබය යි, මහින්දයි කරපු දෙයක් නෑ ලු...
    හමුදාවට මෙහෙම දේවල් එදා කළා නම්, හමුදාව තනියෙන් ගහල යුද්දේ දිනයි නේ...
    කොහොමද වෙ පුටේ?
     
    geethsha

    Active member
  • Jan 12, 2011
    267
    37
    28
    "මහා මෙරක් උසට – කනට වැටුණු බහට
    හඬ දොඩා පලක් නොවුණු හින්දා
    උදා ලහිරු සමග- ගියා චන්ද පොලට
    මෛත්‍රීට දිනුම දෙන්න පෙරදා
    ආචුතපර ලාහිලා පීජු තපර ලාහිලා පීජු තපර ලාහිලා
    ආචුතපර පීජු තපර බිස්කු බිස්කු ලාහිලා
    බටහිරයෙන් අබිසෙස් ලබමින්නේ
    හදවත මත පියවර තබමින්නේ
    අප පමණයි මේ ලෙස රැවටෙව්වේ
    අප රවටා ලෝකය හිනැහෙන්නේ
    අප රවටා මුන් හැම සැනසෙන්නේ
    ආචුතපර ලාහිලා පීජු තපර ලාහිලා පීජු තපර ලාහිලා
    ආචුතපර පීජු තපර බිස්කු බිස්කු ලාහිලා"

    උස්සපු එකක් හොදේ ;)
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    අරාජිකවූ මෙරට විදේශ සේවය..
    Sajin Vaas wage bai rajage pimpio ambassodors lage kanata gahanakota foreign ministry eka run karanakota
    :lol::lol::lol:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    අරාජිකවූ මෙරට විදේශ සේවය..
    Sajin Vaas wage bai rajage pimpio ambassodors lage kanata gahanakota foreign ministry eka run karanakota
    :lol::lol::lol:

    ඉතින් ඕව කිය කියා හිටිය කියල අපේ රටට හොඳක් වෙයිද? ඕව ඔහොම වුනු නිසා නේද ඒගොල්ල පැරදුනේ? දැන් කෝ අර පොරොන්දු වෙච්ච වෙනස? ඇයි ඒ වෙනස ඉල්ලුවහම කලින් කට්ටිය කරපු වැරදි පෙන්නලා මරු වෙන්නෙ?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    ඉතින් ඕව කිය කියා හිටිය කියල අපේ රටට හොඳක් වෙයිද? ඕව ඔහොම වුනු නිසා නේද ඒගොල්ල පැරදුනේ? දැන් කෝ අර පොරොන්දු වෙච්ච වෙනස? ඇයි ඒ වෙනස ඉල්ලුවහම කලින් කට්ටිය කරපු වැරදි පෙන්නලා මරු වෙන්නෙ?
    :oo::oo:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    දැන් කෝ පොරොන්දු වෙච්ච වෙනස? ඇයි ඒ වෙනස ඉල්ලුවහම කලින් කට්ටිය කරපු වැරදි පෙන්නලා මරු වෙන්නෙ?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පොnනකම මදිවට මූ අම්බ හොරෙකුත් නේ බලන් ගියාම..
    මහින්ද එක්ක එකට ආප්ප කාලා දුන්න ගේම එක්ක බැලුවම මුගේ වලත්ත ගතිය ජාන වලම තියෙනවා කියල පේනවා...
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    පොnනකම මදිවට මූ අම්බ හොරෙකුත් නේ බලන් ගියාම..
    මහින්ද එක්ක එකට ආප්ප කාලා දුන්න ගේම එක්ක බැලුවම මුගේ වලත්ත ගතිය ජාන වලම තියෙනවා කියල පේනවා...

    :rofl::rofl::rofl: