අම්මෝ මේක වලක් නෙමෙයි ආගාධයක්......
.
.
.
.
මරියානා ආගාධය
මරියානා ආගාධය කියන්නේ පෘථිවියේ තියන ගැඹුරුම ස්ථානයයි. :yes::yes:
එය පිහිටා තියන්නේ පැසිපික් සාගරයේ බටහිර දෙසට වන්නට පිහිටි මරියානා දූපතට නැගෙනහිරින්ය.
හරියටම කීවොත් ඔය පහල තියන තැන තමා..
මෙම ආගාධය කිලෝමීටර් 2250ක් (සැතපුම්...