ඡන්ද ගැනීමට එස්. ටී. එෆ්. බාධා කරයි
ඩී එස් සේනානායක විද්‍යාලයේ ඡන්ද ගනන්කරන මධ්‍යස්ථානයට ඇතුළු වී සිටින විශේෂ කාර්ය බලකා සෙබළු එම කටයුත්තට බාධාකාරි ලෙස කටයුතු කරමින් සිට්න බව මෙම මොහොතේ එම ස්ථානයේ සිටින රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහත පැවැසීය...