1. B

    ලොහාන්ගෙ වයිෆ්ගෙ ලස්සන බලපන්කො

    meya tikak ara 3-sm eke kella wage neda? ekada danne neh
  2. B

    මාලිමාවෙන් ඉල්ලන අපේක්ෂකයෝ බලාගන්න පුළුවන් web page එකක්

    ඇත්ත ඒත් හේතුව තාම බලයක් ලැබුන නැති එකයි. තව අවු 2කින් බලමු කෙරුවාවා, තාම කල් වැඩීයි
  3. B

    පූසන්ට අමනුශ්‍ය බලවේග පේනවා කියන කතාව අැත්තද?

    ජරා කරාම නම් අමනුස්ස ගදක් තමා එන්නෙ
  4. B

    🔴USA Presidential Election - 2024🔴

    Harris kiyanne lankawe Sirisena wage mantal case ekak.
  5. B

    නිරැවත කියන්නේ කලාවක් - චූලක්ෂි

    ඇත්ත නමුත් නූගත් සමාජයකට ගැලපෙන්නෙ නෑ. ලන්කාවෙ හෙලු පෙන්නන එකෙයි හොලිවුඩ් හෙලුව පෙන්නන එකේයි ලොකු වෙනසක් තියෙනවා. හොලිවුඩ් වල හෙලුව කියන්නෙ තිර රචනයේ ප්‍රදාන කොටසක්. උදා: ටයිටැනික් එකේ නිරුවත් පින්තූරෙන් තමා මුලු කතාවම ගෙතෙන්නේ. ඒකට ලන්කාවේ, නුගත් මිනිස්සු අවුස්සන්න තමයි හෙලුව පාවිච්චි කරන්නෙ...
  6. B

    ගෙදර නාන වතුර ඉදුල් වතුර බහින වල ෆුල් Help

    ඔය අවු 10කට පස්සෙද ඉතිරුවේ? එහෙනම් නෝමල්. ගලියක් ගෙනල්ල ඔක්කොම අදින්න, එට පස්සෙ වල සුද්ද කරන්න. ඔය කෑම වල තෙල් තට්ටුව තමා බැදිලා තියෙන්නෙ. වලට කලින් ග්‍රීස් ට්‍රැප් එකක් හදන්න. ඔය ප්‍රශ්නේ විසදෙයි
  7. B

    IDF captures Hezbollah naval commander (11/2)

    allanawa/ maranawa -> aluthen path karanawa ->allanawa/ maranawa -> aluthen path karanawa ->allanawa/ maranawa -> aluthen path karanawa ->allanawa/ maranawa -> aluthen path karanawa ->allanawa/ maranawa -> aluthen path karanawa ->allanawa/ maranawa -> aluthen path karanawa ->.......
  8. B

    නියම යක්ක දුවෙක්...

    යක්ක දුවට වඩා යක්ක නයා නියමයි, ඌ තමා නියම නලුවා. හැම වීඩියෝ එකේම රගපානවා.
  9. B

    Sajith වගෙ එකෙක්ට ඈමෙරිකාවෙ High IQ මිනුස්සු චන්දෙ දෙයිද?

    US ordinary citizens la gon kanu. mona IQ da? US duwanne anith ratawala inna skilled, talented un nisa
  10. B

    කොමඩ් එකට හිටගෙන චූ කරනකොට දනහිසට විසිවෙන එකට මොකද කරන්නෙ

    ලොකු උනාම ඉලක්කය හුරු වෙයි, බය වෙන්න එපා
  11. B

    වට්ටම් සහිතව Sinopec මත්තේගොඩින් වැඩ අරඹයි

    eka tama okage boruwa. ekko dan genna ona sinopec/ioc salli walin, ekko cepecto salli walin sinopec/ioc nam price formula ekata singapore platts aran hari yanne neh. mokada mun oil ganne kunu kolleta Russia walin, un patta profit hoyanawa. cepetco eken nam dollar avulak neh, ehenam mona...
  12. B

    බැදපු උන් කියපන්කෝ! විවාහ ජීවිතය තෘප්තිමත්ද ?

    කිසි තේරුමක් නැති පෝල් එකක් නෙහ්, බදින්න කලින් සහ බැන්දට පස්සෙ කියන්නෙ හාස්පසින්ම වෙනස් ජීවිත දෙකක් නේ. බදින්න කලින් ඕන එකෙ බදින්න කැමති, බැන්ද උන් තනිකඩ ජීවිතේට කැමති.
  13. B

    ගේනවා Orange එකක්ම 13A එකක්ම . දෙකම ගැහුවා . බලමු ගිනිගයිද කියලා

    okkotama kalin use karana items wala power consumption eka balanna. eta passe balanna cord eke rated output eka. eta passe oya prashna ahanna ona neh
  14. B

    අද බිත්තර මිල

    Pitipana Homagama

    No contents