කියල තියෙන කරුණු අනුව, ක්‍රඩිට් කාඩ් එකක් තියාගන්න එක අවදානම්. හේතුව හරියට පාවිච්චි කරන්න දන්නාවා කියලා පෙනෙන්නෙ නෑ. බඩු ගන්න ඒවට පොලියක් ගන්නෙ නෑ කියල කවුද කීවේ? ඕනෙම බඩුවක් සදහා දින 30-52ක පමන කාලයක් තමා ලැබෙන්නේ සම්පූර්න මුදල ගෙවන්න. කොටසක් ගෙව්වත් දින ගනනෙන් පසු පොලියක් එකතු වෙනවා. "මාසේ බිල...