නැහැ, නිවාඩු දවස් අටම තිබුනා. පෝය (පසළොස්වක, අව අටවක, අමාවක, පුර අටවක) දින සහ පෙර පෝය දිනය, එනම් ඉහතකී පෝය දින වලට පෙර දිනය තමා සති අන්තය වශයෙන් සැලකුවේ.
මේ පිස්සු ක්‍රමය ඇති කලේ 1965-70 ඩඩ්ලි සේනානායක රජය කාලයේදීයි. ඉන්පසුව 1970 බලයට පත්වුන සමගි පෙරමුණ රජයෙන් නැවතත් සෙනසුරාදා ඉරිදා නිවාඩුව ඇති...