ලෙඩේ හොයා ගන්න ගියොත් නැති ප්‍රශ්න ඇති වෙනවා. ගැහැණුන්ගේ සිත තේරුම් ගැනීම දෙවියන්වහන්සේ ට වත් කරගන්න බැරි වෙච්ච දෙයක්. ඒ නිසා මොනවා හරි ප්‍රශ්නයක් ඇති උනාම,
XX කඩේ සේල් දාලා තියනවා දැක්කේ,නැද්ද? කියලා ඇහුවානම්, ලෙඩෙත් හොඳයි. ප්‍රශ්නයත් විසදෙනවා. සමහර විට ක්‍රෙඩිට් කාඩ් එක නම් හම ගැහෙන්න...