1. 1

    තනි ඉරේ නීතිය මොකක්ද

    මේ නීතිය ගැන මම දන්නා දේ කියන්නම්. නමුත් ඒවා යල් පැන ගිය ඒවා කියලා මට විහිළු කරන්න එපා. තනි ඉර කපා කරත්ත වලට හෝ බයිසිකල් වලට හෝ නවත්වා ඇති වාහන වලට overtake කිරීම නීත්‍යානුකූලයි. තනි ඉර කපා දකුණු පැත්තේ ඇති අතුරු මාර්ගයකට හෝ නිවසකට ඇතුළු වීම නීත්‍යානුකූලයි. මාර්ගයට බාධා නොවන සේ තනි ඉර තියන...
  2. 1

    ශ්‍රී ලංකන් ගුවන් සේවය මිල වැඩි කරයි

    කලකට පෙරට ඕස්ට්‍රේලියාවත් (MEL) ලංකාවත් අතර තිබුන හොඳම ෆ්ලයිට් එක ලුෆ්තන්සා හෝ KLM. මට ඒ දෙකෙන් කොයිකද කියලා මතක නැහැ. ඒවා MEL/CMB/ BER හෝ MEL/CMB/AMS(and vice versa) විය යුතුයි. ඒකේ සාර්ථකත්වය දැකලා, එයා ලංකා එක සිකුරාදා දවසට පමණක් CMB/SYD/MEL/CMB කියලා ගුවන් ගමනක් පටන් ගත්තා. ඒක ඉතාම සාර්ථක...
  3. 1

    ලංකාවේ Passport වලට ඉස්සරහට Visa Free වෙන රටවල්❤️❤️

    ලංකාවේ පාස්පෝට් එකට 1972 වෙනකම් එංගලන්තයට on arrival visa ලැබුනා. 72 දී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුව නටාපු ජනරජ නාඩගමෙන් පස්සේ තමයි pre approved visa ගන්න සිද්ද උනේ. සුනේත්‍රාවයි, අනුරවයි එංගලන්තේ ඇරලා, චන්ද්‍රිකා ප්‍රංශේ ඇරලා උගන්වපු එතුමිය , ලංකාවේ සාමාන්‍ය ජනතාවට පිටරටකට (ඒ කාලේ රට...
  4. 1

    ශ්‍රී ලංකන් ගුවන් සේවය මිල වැඩි කරයි

    ඔව්, ඔයා හරි. මමත් එමිරේට්ස් එකෙන් බොහෝ වාර ගානක් ලංකාවට ඇවිත් තියනවා. SIN/CMB සහ CMB/SIN ගමන් වාර වලදී අපේ මිනිස්සුන්ගේ හැදියාවේ තරම කිහිප වරක්ම අත් දැකලා තියනවා. ඒ නිසා ඒක airline එකේ වත් crew එකේවත් වැරැද්ද නොවෙයි. අපේ මිනිස්සුන්ගේ වරද. SIN/CMB/DXB ෆ්ලයිට්ස් වල ටොයිලට් වල "සිංහලෙන්" ගහලා...
  5. 1

    ශ්‍රී ලංකන් ගුවන් සේවය මිල වැඩි කරයි

    Singapore Airlines වල සේවය හොඳයි කිව්වට ලංකාවට කුඩම්මාගේ සැලකිලි තමයි දෙන්නේ. MEL/SIN ෆ්ලයිට් එකකින් සිංගප්පුරුවට එනකොට සලකන විදියයි, SIN/CMB ෆ්ලයිට් එකකින් ලංකාවට එනකොට සලකන විදියයි අහසට පොලව වගේ.
  6. 1

    ශ්‍රී ලංකන් ගුවන් සේවය මිල වැඩි කරයි

    Colombo - Melbourne one away non stop - Economy - Rs1.03 million to Rs1.33 million මේ ගණන් වැඩි වීම නිවැරදිද කියන එක මට නම් සැකයි. මේ කියන්නේ one way එකක ගානයි. return එකක් මීට වඩා ටිකක් වැඩියි. ඒ උනාට මාස කිහිපයකට ඉස්සෙල්ලා return ටිකට් එකක මිලවත් Rs1.03 million නොවෙයි. පහල බලන්න රිටර්න්...
  7. 1

    ශ්‍රී ලංකන් ගුවන් සේවය මිල වැඩි කරයි

    මගේ වයිෆ් ගිය අවුරුද්දේ අග හදිසියේ ලංකාවට ගියා. බ්‍රහස්පතින්දා දවසක ලංකාවට ගිහිං සඳුදා ආපහු එන්න ශ්‍රී ලංකන් තෝරා ගත්තේ ඩිරෙක්ට් ෆ්ලයිට් නිසයි. ආපහු එන ෆ්ලයිට් එකේ 48 දෙනෙකුට සීට් නැතිවෙලා. (මේක overbooked ප්‍රශ්නයක් නොවෙයි, ඊට කලින් දවසේ මෙල්බර්න් ෆ්ලයිට් එකට කටුනායකින් transit දෙන්න ඉන්දියාවේ...
  8. 1

    aurudu 35n passse wade jeewithe monawageda???

    ලබන සතියේ 61 ලබනවා.
  9. 1

    aurudu 35n passse wade jeewithe monawageda???

    අවුරුදු තිස්පහෙන් පස්සේ කියලා විශේෂ දෙයක් නැහැ. එන හැටියකට ජීවිතේට මුහුණ දෙනවා මිසක් ඒ ඒ වයසට අදාලව වියහැකි දේවල් හෝ නොවිය හැකි දේවල් කාටවත් කියන්න බැහැ. ඒවා ගැන හිතලා කරදර වෙන්නත් එපා. මමත් තිස් පහ පහු කළා, හතලිහ පහුකලා, හතළිස්පහ, පනහ, පනස්පහ, හැට පහුකලා. එන්න එන්න වයසට යනවා, ශක්තිය, හැකියාව...
  10. 1

    Breaking ලංකාව ණය හිමියන්ගෙන් ගේම ඉල්ලයි

    ණය ගැනීම, සහ ගෙවීම ගැන කියැවෙන ප්‍රසිද්ධ කියමනක් තියනවානේ. ඒක කියවෙන්නේ බැංකු සම්බන්ධයෙන් උනත්, රටකින් රටකට ණය දීමටත් ඒ කියමන වලංගුයි. If you owe the bank $100, that's your problem. If you owe the bank $100 million, that's their problem. එහෙම බැලුවාම, මේක අපේ රටේ ප්‍රශ්නයක් නොවෙයි, ඉන්දියාවේ...
  11. 1

    රුපියල ශක්තිමත්ව පවත්වාගෙන යා යුත්තේ ඇයි??? අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගේ දේශනය ✅

    මෙයා රුපියල 203 සීමාවේ තියාගන්න රටේ තිබුන විදේශ සංචිත ඩොලර් බිලියන 7.5 ක් විතර වැය කළා. ඩොලර් වලට ලැබෙන රුපියල් වටිනාකම අඩු නිසා කළු කඩයක් හෙවත් උන්ඩියල් වෙළඳපොළක් ඇතිවුනා. ඒ නිසා එතෙක් රටට ලැබුන මාසික විදේශ ප්‍රේෂණ ආදායම ඩොලර් මිලියන 600-800 ප්‍රමාණය 200-350 දක්වා අඩු උනා. අන්තිමට නටපු...
  12. 1

    දුක් විඳ විඳ ඉන්නවද මැරෙනවද

    60-65 කියන්නේ ජීවිතේ එන්ජෝයි කරන්න පුළුවන් කාලයක්නේ. ඒ කාලෙට මැරෙනවා තියා හිතන්නවත් එපා. තව දවස් කිහිපයකින් මට 61 ට ලබනවා. මම මේ එදාට පාටියට බොන කන දේවල් ප්ලෑන් කරනවා. හොඳ සිහියෙන් ඒවා ඕගනයිස් කරන්න හිතනවා මිසක්, හොඳ සිහියෙන් මැරෙන්න නම් තවම හිතුවේ නැහැ.
  13. 1

    Demerit points Based Driving License

    මුළු රටේම නීතිය බල්ලට ගිහින් තියෙද්දී, රියදුරු බලපත්‍ර නීතිය විතරක් හරියකට ක්‍රියාත්මක වෙයි කියලා මම නම් කොහොමවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ.
  14. 1

    ඕස්ට්‍රේලියාවේ ට්‍රාන්සිට් වීසා

    එහෙම ඕනෑ නැති රටවල් තියනවා. ඒත් ඒ ලිස්ට් එකේ ලංකාව නැහැ. Eligible countries If you are: a citizen of Andorra, Argentina, Austria, Belgium, Brunei, Bulgaria, Canada, Chile, Croatia, Cyprus, Czech Republic, Denmark, Estonia, Federated States of Micronesia, Fiji, Finland, France, Germany, Greece...
  15. 1

    බුරු ගැසීම

    බූරු කප්පිත්තෝ කුට්ටම කපනකොට අඩියේ තියන කොල මොනවද කියලා බලනවා. ඒක කරන්නේ හැමෝටම පේන්න උඩට උස්සලා නොවෙයි. යාන්තමට පිටිපස කොටස ඈන්ගල් කරලයි. කපලා උඩට ගන්න කොටස අහකින් තියන කොට ඒකේ අඩියේ කොළයත්, කපන කොට බිම ඉතුරු උන කොටස, අනික් ගොඩ උඩින් තියන කොට ඒකේ අඩියත් බලන්න මයික්‍රෝ සෙකන්ඩ් එකක් හොඳටම ඇති. ඊට...
  16. 1

    බිත්තර මාෆියාව කපෝතියි. අන්න බිත්තර නිස්පාඩකයො රු. 45 පාලන මිලකට එකඟ වෙලා. ප්‍රශ්න විසඳන හැටි රනිල්ගෙන් ඉගෙන ගමු. 😂😂🙏

    ඔම්ලට් එකට දැන්මම ලූනු කපන්න එපා. බිත්තර ආනයනයට ටෙන්ඩර් කැඳවයි 2023 ජනවාරි මස 07 පෙ.ව. 09.55 (යොහාන් භාසුර) මෙරටට බිත්තර ආනයනය කිරීම සඳහා රාජ්‍ය වානිජ නීති විවිධ නීතිගත සංස්ථාව ලබන සදුදා (8) ටෙන්ඩර් ක්‍රියාවලිය ආරම්භ කරන බවත් එම ආයතනය හරහා බිත්තර ආනයනය කිරිමේ සියලුම කටයුතු ක්‍රියාත්මක වන බවත්...
  17. 1

    Dinesh Schaffter murder Elakiri case study

    ෂාෆ්ටර් මරණය සියදිවි නසා ගැනීමක්.. තහවුරු කරගනී..? පවුලේ අයටත් දන්වයි..? January 7, 2023 at 9:20 am | lanka C news ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන ඇත. දිනේෂ් ෂාෆ්ටර් සියදිවි නසා ගැනීමට දින පහකට...
  18. 1

    අලි මැරූ සුද්දා

    මේ කතාව මෙතෙක් කල් කියවුනේ මේජර් රොජර්ස් (Major Thomas William Rogers 1804-1845) සම්බන්ධයෙනුයි. 1845 දී හපුතලේ දී අකුණක් වැදීමෙන් මියගොස්, නුවර එළියේ දී මිහිදන් කල බවත්, ඒ සොහොනට අවුරුද්දකට වතාවක් වත් අකුණක් ගහන බවත් තමයි මම අහලා/කියවලා තියෙන්නේ. එයා අලි 1400-1500 අතර ගණනක් මරාපු බව තමයි කියවෙන්නේ.

    No contents