පලවෙනියටම කඩ්ඩෙන් කතා කරන්නේ කෙල්ල:D
සිංහල හෝ දෙමල භාෂාව වැරදිලා හෝ හිතා මතා තෝරාගත්තා >> කෙල්ල කතා කල යුත්තේ >> සිංහල හෝ දෙමල භාෂාවෙන් :yes:
ඉංග්‍රීසි භාෂාව වැරදිලා හෝ හිතා මතා තෝරාගත්තා >> කෙල්ල කතා කල යුත්තේ >> ඉංග්‍රීසි භාෂාවෙන් :yes:
ඕකි ඉංග්‍රීසි අංශයේ වැඩ කරානම් ඔහොම බැරි වෙන් නෑ...