යකෝ කියල තියන මගුල තේරුම් ගනින්, හරියට අහපන්..සිංහල භාෂාව තෝරගත්තම ඒකි පටන් ගන්න ඕන "ආයුබෝවන්" හරි "සුභ උදෑසනක්" හරි මොන මගුල හරි සිංහලෙන් කියලා.ඔය කෙල්ල නොදන්නා කඩ්ඩෙන් ටෝක් කරන්න ගිහින් තමා කෙලව ගන්නේ,කොල්ල නෙවේ මුලින් කොටන්නේ අරකිනේ :frown::growl: