විල්පත්තු විනාශය
විල්පත්තු විනාශය ගැන ආයෙත් හැමෝම කතා කරන නිසා මේ ගැන ලියන්න හිතුනා, විල්පත්තුව කියන්නෙ ශ්‍රී ලංකාවේ දැනට තිබෙන විශාලතම ජාතික වනෝද්‍යානයයි, මෙහි අති දුර්ලබ සතුන් මෙන්ම ශ්‍රී ලංකාවට ආවේණික සතුන් බහුල ලෙස වාසය කරනව. ඉතින් අද කියන්නෙ සතුන් ගැන නෙවෙයි මේ වනෝද්‍යාන මායිම් වලට ආසන්නව...