ඉන්දියාව අවුට්..!! 👇
1992 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළේ පාකිස්තානය. ඒ කණ්ඩායමේ නායකයා තමයි ඉම්රාන් ඛාන්. මිනිහා එසේ මෙසේ නායකයෙක් නෙමෙයි. කපටියෙක්. වැඩකාරයෙක්.
මේ මනුස්සයා දේශපාලනයට ආවා. ඇවිත් කාලයක් මහන්සි වෙලා බලය ගත්තා. අගමැති වුණා. ක්‍රිකට් වලදී වගේම තමයි රාජ්‍ය තන්ත්‍රය හැසිරවීමේදීත්...