ලංකාවෙ මිනිස්සුන්ට කරන දේවල් වලිං වැඩක් නෑ පෞද්ගලික ජීවිතේ ගැන හොයන්න තමා උන් ආස :yes: 7 ඉඳන් 11 12 වෙනකං යන මෙගා නාට්ටි වල වෙන්නෙත් ඔය ටිකනෙ මොකෙක්ගෙ හරි පවුල් ජීවිත ටිකක් අල්ලං කතාව අදිනව මුන්ට ඒව අමුර්තය වගේ :yes: රටට හොඳක් කලත් දෙපාරක් බැඳල නං ඌ වැරදියි රටම කෑවත් පවුල් ජීවිතේ හොඳ නං ඌ...