1. WhiteWalker

    Happy Cow

    මං හිතන්නෙ මූ කියන්නෙ ඕකෙ අනික් පැත්ත වෙන්න ඕනෙ. :yes: ඔහොම ගහල එවන ඒව හොඳයි එහෙම ගහන්නැතුව මෙහෙ විකුණන්න තියෙන ඒවට තමා බෙහෙත් දාලතියෙන්නෙ කියලයි කියනව ඇත්තෙ :yes:
  2. WhiteWalker

    සොයා දෙන්නකො අනී !

    බුදු හාමුදුරුවො කිව්ව ඒව වැඩක් නෑ බෝ කාල් මාක්ස් එහෙම කියල නෑනෙ :no:
  3. WhiteWalker

    සොයා දෙන්නකො අනී !

    හපොයි උනුත් පිරිහිලාද :( එතකොට කියුබාව ? වෙනිසියුලාව ? :( ඇයි දෙයියනේ ලෝකෙට මෙහෙම වුනේ :(
  4. WhiteWalker

    Rosaine_Doll පොඩි කාලෙ

    උඹ game of thrones බලල නැද්ද ? :oo:
  5. WhiteWalker

    Rosaine_Doll පොඩි කාලෙ

    හොරෙන් උඹේ පිටිපස්සෙන් ඇවිල්ල ඇස් දෙකටයි පපුවටයි ඇනල කටේ රෙදි කෑල්ලක් ඔබල බෙල්ල හිමීන් සීරුවෙ කපාගෙන යයි ඈ පරිස්සමින් :(
  6. WhiteWalker

    මචං අම්මට හුකන්න කියලා හිකෙව්වා කෙල්ලක් &#3482

    උඹ මේ ඇඩ්වෙයා එකක් ඉන්ස්ටෝල් කරගෙන ඩයලොග් එකේ අහිංසකයන්ට බනිනව :angry: මේව සහගහන අපරාධ :(
  7. WhiteWalker

    පියයුරු.........

    :baffled: :rofl: :lol:
  8. WhiteWalker

    සොයා දෙන්නකො අනී !

    ඇත්ත කියන්න ඔයා හදන්නෙ රුසියාවෙ හොඳ තැන් ටික ඒ ත්‍රෙඩ් එකෙං අරං මෙහෙ අයට බලන්න සමාජවාදය කොච්චර හොඳද කියල පෙන්නන්න නේ ? :baffled: වෙනිසියුලාව ගැන විස්තර එපාද ? :rolleyes:
  9. WhiteWalker

    අක්කි

    predestination වල වගේ ඔයාගෙ අක්කි අනාගතේ කොල්ලෙක් වෙලා එයා කාල තරණය කල්ල ඇවිල්ල අක්කිත් එක්ක ජිංකි ජිකා කලාද දන්නෑ :( එතකොට ඉතිං කොහොමත් ඒක අවලං වැඩක් වුනා කියල අර්ථ දක්වන්න බෑනෙ සුයං වින්දනේ වගේ ඒත් ගැබ් ගන්නවලු :(
  10. WhiteWalker

    කොලවරිය කෝ

    යාලුවනේ දැන් කොලවරි බෙල්ල තිබ්බ කෝච්චියට මොකද ? :( තාම සිහිය නෑලුද ? :(
  11. WhiteWalker

    ගොං කතා කිහිපයක්

    හරි දැන් තෝ අපිට මොකක්ද කරන්න කියන්නෙ ? තෝව බඳින්නද ? නැත්තං කොල්ලෙක් හොයාගන්නද ? කියන රෙද්දක් තේරෙන්න කියපං මූසලයො :angry:
  12. WhiteWalker

    අවකාශය කියන්නෙ මොකක්ද ?

    තේරුම් ගත්ත විදිහ හරිද කියල ශුවර් නෑ :no: :(
  13. WhiteWalker

    සක්කිලි හැත්ත..

    වෙඩි තියල මරණ වීඩියෝ ටිකක් බලපං :yes: මාත් හොයල බලන්න ඕනෙ ඔලුවට තියල මරණ ඒව විතරයි බලල තියෙන්නෙ හොඳ පැහැදිලි ඒව හම්බුනොත් මටත් දියං :yes:
  14. WhiteWalker

    සක්කිලි හැත්ත..

    අනේ මන්ද බං අනික් හරියට වැදෙන වෙඩි ගැන නං දන්නෑ ඔලුවට වෙඩි කාල මැරෙනව වගේ සුන්දර මරණයක් නං වෙන නෑ euthanize කරගත්තොත් ඇරෙන්න :yes: උණ්ඩ හදන්නෙත් වේදනාව අඩු වෙන්නද කොහෙද බං මං හිතන්නෙ වැදගත් ඉන්ද්‍රියකට හානි වුන්නැත්තං බොහෝ විට උණ්ඩයක් ඇඟ ඇතුලට බැස්ස කියල සමහර වෙලාවට වේදනාව දැනෙන එකකුත් නෑ ඒ හැටි...
  15. WhiteWalker

    සක්කිලි හැත්ත..

    මං කොහොමද හත්තිලව්වේ දන්නෙ ඒ මනුස්සයට ඒ වෙලාවෙ කොහොම දැනුනද කියල :confused: වෙඩි වැදිල වැටිල හිටිය කියන්නෙ ඔලුවට නෙමේනෙ ඇඟටනෙ ඉතිං රිදෙන්න ඇති ඔලුවට එක පාරම තිබ්බ නං රිදෙන්නෑ :no: එහෙම හිත දැඩි වෙන්න ඕන්නෑ බං මරණව කියන්නෙ සාමාන්‍ය දෙයක් ඕනෙම සත්තු වර්ගයක් කලාතුරකිං හරි තමන්ගෙ වර්ගයාගෙ උන්ව මරණව...
  16. WhiteWalker

    රෙප් දෙනකොට දාන ඇඩ්

    ඔව් මටත් දවසක් රෙප් කපල screen shot අරං දැම්මාම ආ මේකෙත් screen shot දාපං කියල තව කට්ටිය කපන්න ගත්ත :sorry:
  17. WhiteWalker

    සක්කිලි හැත්ත..

    ඌ කියන එකත් ඇත්ත වගේ එක අතකිං බැලුවාම හැබැයි ඉතිං දෙමල්ලුත් හා පැටව් වගේ නිකං ඉන්ඩ නැතුව ඇතිනෙ :sorry: ඒ අතිං බලද්දි අපි මෙක්සිකෝවෙ මට්ටමේ ඉඳලනෙ මේ තත්වෙට ඇවිත් තියෙන්නෙ :confused:
  18. WhiteWalker

    සක්කිලි හැත්ත..

    ඉතිං එහෙම වෙන එක නවත්තන්න විදිහක් නැද්ද බං :sorry:
  19. WhiteWalker

    සක්කිලි හැත්ත..

    මේකෙ තියෙන comment ටිකෙන් මෙක්සිකෝව ගැන දැනගත්තෙ :sorry: දැන් ලංකාවෙ බන්ධනාගාර බස් වලට වෙඩි තියන හැටියට ලංකාවත් අනාගතේ මෙක්සිකෝව වගේ වෙයිනේ ? :(

    No contents