කව්ද නැගෙනහිර පල්ලි හැදුවෙ

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එතකොට වැඩිම හානිය වෙන්නෙ මොකෙන්ද?

    වැඩියි කියල නෑ .දෙකෙන්ම හානියි .වැඩේ තියෙන්නෙ අලුත් උන් දූශනය කරනව කියල පරන දූශනය කරපු උන්ම ආපහු ගේන්න හදන එකනෙ .ඒ කියන්නෙ දූශනය කරන එක නවත්තන්න නෙමෙයි හිටපු උන් ලව්ව ආයෙ දූශනය කරවන්න.දූශනය කරන එක නතර කරවන්න උවමනාවක් නෑ
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒ වුනාට කලිං දූශණය කල්ල දැන් දූශනය කරන එක වැරදියි කියල තේරුම් අරං ඒකෙන් ඈත් වෙලා ඉන්න අයට ඔය දෙගොල්ලන්ටම වඩා මිනිස්සු බනින එකනෙ බං ලොකුම ප්‍රශ්නෙ :(

    මෙයා බලන්නකො .හොදටම තරහ ගිහින්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    නැගෙනහිර මුස්ලිම් බහුතරය ඉන්න පැතිවල පල්ලි හදන එක අව්ලක් නෑ...
    මුන් මේ බෞද්ධ සිද්ධස්ථාන කඩල ඒව අස්සේ හදන්නේ නැතිව.
    අනික මේ ආණ්ඩුව කරන වැරදි වහගන්න නිතරම මහින්දව ඇදල ගන්න එකෙන් ආණ්ඩු පිම්මියෝ හොදටම නෝන්ඩි වෙනවා....

    :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Erozan kiyamu hariyata ganan hadala 0 gana kiyana kiyala..

    මේ උඹල මේ නිකං දේශපාලනේ අල්ලං විහිලුවට නේ erozan ට එක එක ඒව කියන්නෙ ? නැතුව තරහකට නෙමේනෙ මාත් උඩ ගෙඩි දෙනව ආතල් එකට කියල හිතං උඹල තරහකට එහෙම කොරල නං ඊලඟට මාවත් අල්ලගනියි :baffled:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596
    113
    මේ උඹල මේ නිකං දේශපාලනේ අල්ලං විහිලුවට නේ erozan ට එක එක ඒව කියන්නෙ ? නැතුව තරහකට නෙමේනෙ මාත් උඩ ගෙඩි දෙනව ආතල් එකට කියල හිතං උඹල තරහකට එහෙම කොරල නං ඊලඟට මාවත් අල්ලගනියි :baffled:

    Erozan 1ka deshapalana katha karanna mata mongal nae..

    Erozan kiyanne EK inna podu aharaya kageth sura -thali:P
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    වැඩියි කියල නෑ .දෙකෙන්ම හානියි .වැඩේ තියෙන්නෙ අලුත් උන් දූශනය කරනව කියල පරන දූශනය කරපු උන්ම ආපහු ගේන්න හදන එකනෙ .ඒ කියන්නෙ දූශනය කරන එක නවත්තන්න නෙමෙයි හිටපු උන් ලව්ව ආයෙ දූශනය කරවන්න.දූශනය කරන එක නතර කරවන්න උවමනාවක් නෑ

    Wadi kiyala natte mokada ban. Dan inna ewun hil tunama bor karanawa. Kalin hitapu ekaa hitiyanam aduma tarame ren*** tiyena hilawath ituru karaganna tibuna. Dushane karanne nati ekek genana nam naginne nati ekek hoyaganna wenawa.
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    :yes::yes::yes::yes::yes: මුන් ඔක්කොම එකයි කියන දේ තේරුම් යනවනම් ඇති මේ රටේ මිනිස්සුන්ට .ඒත් ගොඩක් උන්ට එහෙම නෑනෙ .උදාහරන පලවෙනි පිටුවෙම තියනව
    :yes::yes::yes:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    :yes::yes::yes::yes::yes: මුන් ඔක්කොම එකයි කියන දේ තේරුම් යනවනම් ඇති මේ රටේ මිනිස්සුන්ට .ඒත් ගොඩක් උන්ට එහෙම නෑනෙ .උදාහරන පලවෙනි පිටුවෙම තියනව
    :yes::yes::yes:

    Wadi kiyala natte mokada ban. Dan inna ewun hil tunama bor karanawa. Kalin hitapu ekaa hitiyanam aduma tarame ren*** tiyena hilawath ituru karaganna tibuna. Dushane karanne nati ekek genana nam naginne nati ekek hoyaganna wenawa.
    :rolleyes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හම්මෝ කඩේ යන්නෙ නෑ අපි ඇත්ත කතා කරනව කියල කියන උන්ගෙ බළල මල්ලෙන් එලියට පනින්නෙ මේ වගේ ත්‍රෙඩ් වල තමයි .. ලොල් :lol:

    ඒ මදිවට හෑලි වගේ කතාත් ලියල වැඩිම හානිය වෙන්නෙ මොකෙන්ද කියලත් සසඳනවා :rofl:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    හම්මෝ කඩේ යන්නෙ නෑ අපි ඇත්ත කතා කරනව කියල කියන උන්ගෙ බළල මල්ලෙන් එලියට පනින්නෙ මේ වගේ ත්‍රෙඩ් වල තමයි .. ලොල් :lol:

    ඒ මදිවට හෑලි වගේ කතාත් ලියල වැඩිම හානිය වෙන්නෙ මොකෙන්ද කියලත් සසඳනවා :rofl:
    gang bang ekata hure daana ekek:lol:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Palli ai haduwe ape salli

    හම්මෝ කඩේ යන්නෙ නෑ අපි ඇත්ත කතා කරනව කියල කියන උන්ගෙ බළල මල්ලෙන් එලියට පනින්නෙ මේ වගේ ත්‍රෙඩ් වල තමයි .. ලොල් :lol:

    ඒ මදිවට හෑලි වගේ කතාත් ලියල වැඩිම හානිය වෙන්නෙ මොකෙන්ද කියලත් සසඳනවා :rofl:

    Oya haali kathawa mama liyapu ekak nemegi 2015 podu apekshakayawa balayata gena kota UNP kaarayo kiyapu prasidda kathaawak. Mama kare eka dan kaaleta hariyana widiyata modernize karapu eka witarayi. Etharam ikmanata ithihaasaya amathaka wenawada?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Oya haali kathawa mama liyapu ekak nemegi 2015 podu apekshakayawa balayata gena kota UNP kaarayo kiyapu prasidda kathaawak. Mama kare eka dan kaaleta hariyana widiyata modernize karapu eka witarayi. Etharam ikmanata ithihaasaya amathaka wenawada?

    නෑ මේකයි.. කතාව නං පරණයි තමයි.. ඒ උනාට මට හිනා ගියේ අර අලුතින් එකතු කරපු කෑල්ලෙ තියෙන වැඩියම හානිය වෙන්නෙ මොකෙන්ද කියල අහපු එකට.. ලොල් :rofl: