අනිත් සීන් එක. මරණ සහතිකේ Digitalize කරලා Banks එක්ක integrate කරානම් හරි නේ.. නිකං මිනිස්සුන්ගෙ කාලෙ කනවා තේරුමක් නැති වැඩ කරලා. ඒක එක පාර කරන්න අමාරු නම් අවුරුද්දකට සැරයක් වගේ බැංකුවට ගිහිල්ලා අනන්යතාවය තහවුරු කරනවා වගේ වැඩක් කරානම් හරි. එතකොට අවුරුද්දක් නේ Maximum සල්ලි ගන්න පුලුවන්, එහෙම...