1. Lionzzz

    Recommended place එකක් laptop repair

    I repaired my Laptop a Few years ago from "Khalid's Computer Solutions". Highly recommended
  2. Lionzzz

    Bike එකේ Helmet එක Clean කරන හැටි.

    Math dakka LIQUI MOLY lage ekk thiyenawa. Badu sure na ne ekai baluwe. Thanks! ගැලෙව්වොත් අලවන්න ඕන නේද ආපහු? ------ Post added on 1722705192
  3. Lionzzz

    Bike එකේ Helmet එක Clean කරන හැටි.

    කොන්ඩෙට කෙලවෙන්නෙ නැද්ද සැනිටයිසර් ගැහුවාම.
  4. Lionzzz

    Bike එකේ Helmet එක Clean කරන හැටි.

    කොහොමද බං උබලා Clean කරන්නෙ . විශේෂයෙන්ම අර කුෂන් කරපු ටික. දැනට මං නම් හුගක් වෙලාවට තද අව්වෙ තියෙනවා. මීට අමතරව මොනවද තියෙන්නෙ.
  5. Lionzzz

    Practical Weight Loss Tips

    bump
  6. Lionzzz

    Mobitel One Shot Post Paid Package එකටත් කෙලවන්න යන්නෙ

    Postpaid වලට email එකක් එවල තිබ්බා, Package Change එකක් කරන්න Consent එක දෙන්න කියලා
  7. Lionzzz

    Mobitel One Shot Post Paid Package එකටත් කෙලවන්න යන්නෙ

    ටික දවසක් තිස්සේ ඕක තියෙනවා. තාම නම් අවුලක් නෑ.
  8. Lionzzz

    මේ වගේ ඡන්ද පත්‍රිකාවක් හදන්න බැරිද?

    එහෙම කරාම කොහෙද බොල ආතල් එකක්. අනික ඕවා අපේ සල්ලි නේ. අවුල්ක් නෑ 🤣🤣🤣. ඇප් එකක් නොහදන එක නම් හොදයි. අපේ අයියලා කෝටි ගාන වියදම් කරලා ඕක හදලා අන්තිමටම එක්කො පාවිචි කරන එකක් නෑ. නැත්නම් කට්ටිය පිස්සු කෙලීවි (කොහොමද වැරදිලා හරි හැක් කරොත්, පේනවානේ Gov websites). මගේ පවුද්ගලික මතය තමයි, Vote කරන එක...

    No contents