එක ස්විච් එකක් දිගටම දාලා තියෙනවා(ස්විච් 1). තව එකක් විනාඩි 5ක් විතර දාලා තියලා නිවනවා(ස්විච් 2). දැන් කාමරේට යනවා. දිගටම පත්තු වෙලා තියෙන එක ස්විච් 1ට අදාළ බල්බ් එක. කාමරේට යද්දි ඇල්ලුවම රස්නේ තියෙන එක දෙවෙනි එකට අදාළ බල්බ් එක. අනික ස්විච් 3ට අදාළ බල්බ් එක:eek: